සුජාත_දියණි - චන්ගුමි

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    සාමාන්‍යයෙන් කෙල්ලෝ කෙල පෙරාගෙන බලන ඒවා කොල්ලොන්ට පෙන්නන්න බැරි සීන් එකක් තියෙනවා :lol::lol:
    ගොඩක් තියෙනවා උදාහරණ
    ජස්ටින් බිබර්
    මේ සුජාත දියණි
    පුසෝ
    ලව් stories
    ඕවගේ ගොඩක් දේවල් අන්තිමේදී කෙල්ලෝ ඕවට කෙල හලද්දී කොල්ලොන්ට ඉරිසියයි, ඉතින් මලට එක එක කතන්දර පතුරනවා.හේතු දක්වනවා
    මේක ලෝකේ හැමතැනම පවතින මානසික ලක්ෂණයක්
    කොමත් කොල්ලෝ කැමති ඇක්ෂන්, ස්පෝර්ට්ස් , scientific ,Auto , tech
    එක තමයි ගැහැණු පිරිමි වෙනස.... ලෝකේ පැවැත්ම
    ;)

    කොල්ලොන්ගෙයි කෙල්ලොන්ගෙයි තව පුන්චි වෙනසක් තියෙනවා

    කෙල්ලො හුජ්ජ කරන්නේ වාඩිවෙලා
    කොල්ලෝ හිටගෙන :lol:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කොල්ලොන්ගෙයි කෙල්ලොන්ගෙයි තව පුන්චි වෙනසක් තියෙනවා

    කෙල්ලො හුජ්ජ කරන්නේ වාඩිවෙලා
    කොල්ලෝ හිටගෙන :lol:

    එක විතරද උබ දැකල තියෙන්නේ :lol::lol:

    chelpee.JPG

    .
    .
    .
    .
    .
    .
    ..

    .
    .
    .
    .
    .
    .
    go-girl-pee.jpg
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යකෝ මේකේ tag බලපන්කෝ රගපාන්නේ කොරියාවේ
    මරාගන්නේ අපේ එවුන් නේ
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එක විතරද උබ දැකල තියෙන්නේ :lol::lol:

    chelpee.JPG

    .
    .
    .
    .
    .
    .
    ..

    .
    .
    .
    .
    .
    .
    go-girl-pee.jpg


    මමත් ඕක දැක්කා නමුත් ඕක ඒ තරම් සෞඛ්‍යයවත් නෑ මොකද කෙල්ලොන්ගේ මුත්‍රාමාර්ගය කොටයි එතකොට චූ කරලා ඉවර වුනාම යෝනිය Toilet paper එකකින් පිහිදලා රැදිලා තියෙන මුත්‍රා අයින් කරන්න ඕනේ නැත්නම් මුත්‍රා රැදිලා Urine Tract Infection එක එන්න පුලුවන්. (මම කියන්නේ වැඩි හොදට)
    මේ වගේ එකක් use කරනකොට එහෙම පිහිදන්න බෑ. ඉතින් හොදම වැඩේ toilet bowl එකක ඉදගෙන classic විදියට චූ කරන එකයි.
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මමත් ඕක දැක්කා නමුත් ඕක ඒ තරම් සෞඛ්‍යයවත් නෑ මොකද කෙල්ලොන්ගේ මුත්‍රාමාර්ගය කොටයි එතකොට චූ කරලා ඉවර වුනාම යෝනිය Toilet paper එකකින් පිහිදලා රැදිලා තියෙන මුත්‍රා අයින් කරන්න ඕනේ නැත්නම් මුත්‍රා රැදිලා Urine Tract Infection එක එන්න පුලුවන්. (මම කියන්නේ වැඩි හොදට)
    මේ වගේ එකක් use කරනකොට එහෙම පිහිදන්න බෑ. ඉතින් හොදම වැඩේ toilet bowl එකක ඉදගෙන classic වලට චූ කරන එකයි.

    :eek:
     

    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    :yes::yes::yes:

    අඩු පාඩු දශමෙන් දශමේ හෙවුවොත් මොකේද බන් අවුලක් නැත්තේ ...මේ කතාව මම මුල ඉදල බැලුව...කියන තරම් අවුලක් නෑ ....මේකට comment දාල චාටර් කියන එකෙක්වත් මේක බලල නෑ ....එක්කෝ අතරින් පතර කොටස් 2 බලල...රටවල් 60 පෙන්නන්න ඇත්තේ මේකේ යමක් තියන නිසානේ...හැම මගුලක්ම රසවිදින්න පුරුදු වෙයන් ....Game of Thrones බලල අපෝ එක වගේ නෙවෙයිනේ මේක කියන නැතිව ...Tv series කිව්වම category ගොඩක් තියනවා බන්....අසාධාරනෙට අයුක්තියට එරෙහිව නැගී සිටින කෙල්ලක් ගැන තමයි story line එක ...මේක රජ කලේ කතාවක්...ඉතින් එකට ගැලපෙනවා භාෂා විලාශය මටනම් ....මට නම් අවුලක් නෑ ...
     

    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    අඩු පාඩු දශමෙන් දශමේ හෙවුවොත් මොකේද බන් අවුලක් නැත්තේ ...මේ කතාව මම මුල ඉදල බැලුව...කියන තරම් අවුලක් නෑ ....මේකට comment දාල චාටර් කියන එකෙක්වත් මේක බලල නෑ ....එක්කෝ අතරින් පතර කොටස් 2 බලල...රටවල් 60 පෙන්නන්න ඇත්තේ මේකේ යමක් තියන නිසානේ...හැම මගුලක්ම රසවිදින්න පුරුදු වෙයන් ....Game of Thrones බලල අපෝ එක වගේ නෙවෙයිනේ මේක කියන නැතිව ...Tv series කිව්වම category ගොඩක් තියනවා බන්....අසාධාරනෙට අයුක්තියට එරෙහිව නැගී සිටින කෙල්ලක් ගැන තමයි story line එක ...මේක රජ කලේ කතාවක්...ඉතින් එකට ගැලපෙනවා භාෂා විලාශය මටනම් ....මට නම් අවුලක් නෑ ...
    :yes:
    11.gif
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මොනව උනත් නාට්‍ය ඡන්ප්‍රියයි ‍එක මේ තේරේඩ් එකට වැටිලා තියෙන පොස්ට් ගානෙන්ම පෙනවා
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    Well, it bores me to tears, especially due to bad dubbing and the fact that nothing good ever happens. so I don't watch it. But then, it's way way better than the stupid Sri Lankan teledramas, where women always cry and men act like stupid asses. I've never yet seen a sinhala drama which even came up close to this level in the recent years.
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    අපි මේ කථාව බලන්න ඕන නැත්තේ හේතු 3 ක් නිසා

    1. වේගවත් ලෙස කුරුස කරනයට පත් වෙන කොරියානු සමාජයේ නාට්‍යය වර්ජනය කරන්න ඕනේ නිසා
    (දැන් සමහර එවුන් කියන්න පුලුවන් එතකොට කුරුසයන්ගේ බඩු පරිහරණය කරන එකත් හොද නෑ නේ කියලා. නෑ නෑ එහෙම එකක් නෙවෙයි. උබලට තේරෙන්නෑ මේක. කොරියාව කියන්නේ ඒකාලේ ඉදලම කුරුස රටක් නෙවෙයි ඒක බෞද්ධ රටක්. නමුත් දැන් ඒහේ ඉන්න මිශනාරි කාරයෝ වැඩියි ,මිශනාරි වරුන්ගේ කුමන්ත්‍ර වැඩියි, මිශනාරි වරුන්ගේ ජිල්මාට් වැඩියි, මිශ්‍රනාරි වරුන්ගේ යටි කූට්ටු වැඩ ,පාදඩ, තුප්පැහි ,කුන්නැහි වැඩ වැඩියි ඉතින් උන් හදන්නේ මොනම ක්‍රමයකින් හරි අනෙක් එකාගේ ඇගේ කුරුස දහම ගහන්නයි දැන්. මේක ගොඩක් වෙලාවට පැතිරෙන්නේ Popular Culture (ඒ කියන්නේ නාට්‍යය, Movies,Meme) හරහායි භාණ්ඩ හරහා නෙවෙයි. ඉතින් භාන්ඩ ගත්තට ප්‍රශ්ණයක් නෑ නමුත් Popular Cultures වර්ජනය කරනන් ඕනේ. මේ නාට්‍යයයේ කුරුස වැඩියි නැති වෙන්න පුලුවන් නමුත් එක කොරියානු නාට්‍යයකට අපේ ජනයාගේ හිත ඇදිලා ගියොත් උන් තව කොරියානු නාට්‍යය බලන්න පෙළබෙන්න පුලුවන් එතකොට උන් Brainwash වෙනවා කුරුසයන්ගේ Propaganda මගින්. එතකොට ලංකාවේ එවුන් බෞද්ධ දහම අතහැරලා කුරුසයන් වෙන්න ගනියි කොරියානුවන් වගේ. කොරියානුවන් කුරුස වුනේ බුද්ධිමත් ලෙස හිතලා නෙවෙයි උන්ව ඇමරිකානු මිශනාරින් කොරියානු යුද්ධය දවස් වල ඉදලා කරපු Brainwash කිරිම නිසයි ඉතින් කොරියාවට වෙච්ච දේ ලංකාවට වෙන්න දෙන්න එපා. ඒක නිසා සෑම කොරියානු Popular Culture එකක්ම වර්ජනය කරන්න ඒ වෙනුවට Japanese , Thailand, වල තියෙන Popular Cultures රට තුළට ගන්න)

    2. කථාවේ හරය පදනමක් නැති නිසා
    3. නාට්‍යයේ Script එක මෙලෝ රහක් නැති නිසයි.

    umbatath welawakata hondatama pissu ban. :lol: me kiyawana ewa pissu neveida kiyala hithala balapan.