


oo:

ahh ehmada hodawalata mama oka ad ekka ekkawat dakka nakorean reddak ban... wasa appiriyai unge dubbing walata...![]()

Ω®™;14189622 said:එක එක්කෙනාට කතාවල් දිරවන්නේ නැති වෙන්න පුළුවන්.මේ කතාව මට හොඳද නරකද කියන්න දන්නේ නැහැ මොකද දිගටම බැලුවේ නැහැ.කොටස් දෙකක් වගේ තමයි බැලුවේ.හැබැයි සිරසේ ගිය ඉන්දියන් ජරාවල් වලට වඩා නම් හොඳයි වගේ.අනික මේ කතාව ලංකාවට නිකන් හම්බෙලා තියන්නේ.මේකන් ලැබෙන මුදල් වලින් කොටසක් මොන හරි හොඳ වැඩකට යොදගනන්ව කියල ආරංචි.මොකටද යොදා ගන්නේ කියල හොයල කියන්නම්.අනිත් එක මේක ලෝකේ රටවල් 64 පෙන්වල තියනවා.ගොඩක් පරණ කතාවක් මේක.මට නම් මහා ලොකු වැරද්දක් මේකේ පෙන්නේ නැහැ.ලොකු හොඳක් දකින්නෙත් නැහැ.දැන් ටීවී එකේ යාන කාසි කබල් වලට වඩා නම් මේක හොඳ ඇති.

