සුජාත_දියණි - චන්ගුමි

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
reputation_neg.gif
සුජාත_දියණි - චන්ගුමි 01-02-2013 10:11 PM anna ubata witharai therune

Ado sirawata me kathawata echchara asa un innawada ban. Sirawatama mama balala na. Mama Businessman movie eka bala bala hitiya saale. Andurana uncle kenek ewith hitiya manzz mata kiwa "Putee oya sujaatha diyani balanawada" kiyala. Mama ehuwa eh mokadda kiyala. "Rupavahiniye yanne ape duwa nam balanawa anna balanna ona kathaawa niyamai. Lamayinta ganna hoda adarshamath dewal thiyenawa" kiyala. Ethakotama Businessman film eke wedi thiyaagattada koheda kolla kella issaraha. Uncle ahanawa "Ah putee ee eththatamada wedi thiyaagatte" kiyala :rofl::shocked::nerd::eek:oo::lol::(
 
  • Like
Reactions: actinide

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mata oya kathawe pradana niliyawai wai anith niliyanwai anduraganna baa ne bnz..!!!:frown::frown:

    okkoma eka wage ne...eka nisa mama balanne na..!!!:no::no::no:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    Ω®™;14189622 said:
    එක එක්කෙනාට කතාවල් දිරවන්නේ නැති වෙන්න පුළුවන්.මේ කතාව මට හොඳද නරකද කියන්න දන්නේ නැහැ මොකද දිගටම බැලුවේ නැහැ.කොටස් දෙකක් වගේ තමයි බැලුවේ.හැබැයි සිරසේ ගිය ඉන්දියන් ජරාවල් වලට වඩා නම් හොඳයි වගේ.අනික මේ කතාව ලංකාවට නිකන් හම්බෙලා තියන්නේ.මේකන් ලැබෙන මුදල් වලින් කොටසක් මොන හරි හොඳ වැඩකට යොදගනන්ව කියල ආරංචි.මොකටද යොදා ගන්නේ කියල හොයල කියන්නම්.අනිත් එක මේක ලෝකේ රටවල් 64 පෙන්වල තියනවා.ගොඩක් පරණ කතාවක් මේක.මට නම් මහා ලොකු වැරද්දක් මේකේ පෙන්නේ නැහැ.ලොකු හොඳක් දකින්නෙත් නැහැ.දැන් ටීවී එකේ යාන කාසි කබල් වලට වඩා නම් මේක හොඳ ඇති.
    :yes::yes: