සුජියත්_අරන්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    එමෙන්ම තමාට දේශපාලනයේ එතරම් දැනීමක් නොමැති බවත් තමා මෙන්ම දැනීම අඩු දයාසිරි සහ ෆොන්සේකා වැනි ආධුනික දේශපාලනඥයින් මෙයට හසු වූ බවත් ඔහු පැවසුවා.

    :lol::lol::lol::lol::lol::lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හැබැයි ඔය යකා පහුගිය කාලේ කතා කළේ දේශපාලන පරිණත ඔස්තාර් කෙනෙක් වගේ.... ඌට වඩා එකෙක් ලොවෙත් නෑ අඩුම තරමේ උගේ අම්මගේ බඩෙත් නෑ වගේ... දැන් ෆකේ කතා.... :lol::lol::lol:

    :yes::yes::yes:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    පොඩි කාලේ අශ්වයෝ පිටේගියා කිව්වේ මෙයානෙ :D :D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකා දවසක් පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් අතුරලියේ රතන හාමුදුරුවන්ට හොරගෙඩියා කිව්වා........ :rofl::P හාමුදුරුවෝ කිව්වම මූ හාමුදුරු කෙනෙක්ට කතාකරන්නවත් දන්නෙත් නෑ කියලා... මූ කියනවා නෑ නෑ හාමුදුරුවනේ මං හුරතලේට කිව්වේ කියලා....... :rofl::P
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඕකා දවසක් පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් අතුරලියේ රතන හාමුදුරුවන්ට හොරගෙඩියා කිව්වා........ :rofl::P හාමුදුරුවෝ කිව්වම මූ හාමුදුරු කෙනෙක්ට කතාකරන්නවත් දන්නෙත් නෑ කියලා... මූ කියනවා නෑ නෑ හාමුදුරුවනේ මං හුරතලේට කිව්වේ කියලා....... :rofl::P

    :rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකා දවසක් පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් අතුරලියේ රතන හාමුදුරුවන්ට හොරගෙඩියා කිව්වා........ :rofl::P හාමුදුරුවෝ කිව්වම මූ හාමුදුරු කෙනෙක්ට කතාකරන්නවත් දන්නෙත් නෑ කියලා... මූ කියනවා නෑ නෑ හාමුදුරුවනේ මං හුරතලේට කිව්වේ කියලා....... :rofl::P

    එයා හොරගෙඩියෙක් තමයි
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar559066_4.gif
     

    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    Unne Appage salli karayo.. Meka giye podi kale ashvayage pitelu. Etharamata salli..

    ලක්‌ෂ තිහේ චෝදනාව; සුජීවගේ නම හංගන්න හදලා

    sugee333.jpg


    පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් රුපියල් ලක්‌ෂ තිහක මුදලක්‌ ලබාගත් බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නම ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස රජයේ ප්‍රබලම දේශපාලනඥයන් කීපදෙනකු නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

    බලපෑම් නොසලකමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පිළිබඳව අධිකරණය හමුවේ පෙරේදා 7දා හෙළි කර තිබිණි.

    පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් රුපියල් තිස්‌ලක්‌ෂයක මුදලක්‌ සුජීව සේනසිංහ මහතා විසින් ලබාගත් බවට විමර්ශනවලින් හෙළිවීමත් සමගම කලබලයට පත් වූ මෙම රජයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකු ඒ මහතාගේ නම අධිකරණය හමුවේ හෙළි නොකරන්නැයි ඉල්ලමින් විමර්ශන කණ්‌ඩායම්වලට දැඩි බලපෑම් එල්ල කර ඇත.

    එම බලපෑම් දැඩි වීම නිසා එක්‌තරා අවස්‌ථාවක නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැඳුම්කර වංචා විමර්ශන නඩුවෙන් ඉවත් වීමටද තීරණය කර තිබූ බව ආරංචි මාර්ග කියා සිටියේය.



    පාරම්පරික සල්ලිකාරයෝ :lol:


    Hora = Sujeewa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඔය ලිස්ට් එකේ

    අගමැති රනිලගෙයි
    සජිත් ප්‍රේමදාසයගෙයි
    කබීර් හශීම්ගෙයි
    මලික් සමරවික්‍රමගෙයි
    රවී කරුනානායකගෙයි
    හරීන් ප්‍රනාන්දුගෙයි
    රෝසි සේනානායකගෙයි

    නම් තියෙනවලු, තව නම් එච්චර නොදන්න උනුත් ඉන්නව ඔය හෙක්ටර් අප්පුහාමි, හර්ශ රාජකරුන වගේ ඇම්බැට්ටයන්ගෙ...

    ආහ් තව

    දඹර අමිල හිමි
    සමන් රත්නප‍්‍රිය
    ගාමිණි වියන්ගොඩ
    ධර්මසිිරි බණඩාරනායක
    සමනලී ෆොන්සේකා

    නමුත් තියෙනව..ඒ එක්කම ජනාධිපති හුටන්ගෙ ලගම නැයෙක්ටත් සල්ලි දිලලු...ඔය වාර්තාව ආව ගමන් unp එකට බඩ යනව...:lol::lol::lol::lol:


    hutan ge baaana (son in law) neda
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ඕකා දවසක් පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් අතුරලියේ රතනට හොරගෙඩියා කිව්වා...

    ඉතින් ඇත්තනේ ඌ කියලා තියෙන්නේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඕකා දවසක් පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් අතුරලියේ රතන හාමුදුරුවන්ට හොරගෙඩියා කිව්වා........ :rofl::P
    හාමුදුරුවරු දේශපාලනයට ගියාම චිිවරයේ ගෞරවයත් ඉවරයී
     
    • Dislike
    • Like
    Reactions: ryandok and D_Mad

    Similar threads