එමෙන්ම තමාට දේශපාලනයේ එතරම් දැනීමක් නොමැති බවත් තමා මෙන්ම දැනීම අඩු දයාසිරි සහ ෆොන්සේකා වැනි ආධුනික දේශපාලනඥයින් මෙයට හසු වූ බවත් ඔහු පැවසුවා.






එමෙන්ම තමාට දේශපාලනයේ එතරම් දැනීමක් නොමැති බවත් තමා මෙන්ම දැනීම අඩු දයාසිරි සහ ෆොන්සේකා වැනි ආධුනික දේශපාලනඥයින් මෙයට හසු වූ බවත් ඔහු පැවසුවා.






හැබැයි ඔය යකා පහුගිය කාලේ කතා කළේ දේශපාලන පරිණත ඔස්තාර් කෙනෙක් වගේ.... ඌට වඩා එකෙක් ලොවෙත් නෑ අඩුම තරමේ උගේ අම්මගේ බඩෙත් නෑ වගේ... දැන් ෆකේ කතා....![]()




හාමුදුරුවෝ කිව්වම මූ හාමුදුරු කෙනෙක්ට කතාකරන්නවත් දන්නෙත් නෑ කියලා... මූ කියනවා නෑ නෑ හාමුදුරුවනේ මං හුරතලේට කිව්වේ කියලා....... 

ඕකා දවසක් පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් අතුරලියේ රතන හාමුදුරුවන්ට හොරගෙඩියා කිව්වා........හාමුදුරුවෝ කිව්වම මූ හාමුදුරු කෙනෙක්ට කතාකරන්නවත් දන්නෙත් නෑ කියලා... මූ කියනවා නෑ නෑ හාමුදුරුවනේ මං හුරතලේට කිව්වේ කියලා.......
![]()

ඕකා දවසක් පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් අතුරලියේ රතන හාමුදුරුවන්ට හොරගෙඩියා කිව්වා........හාමුදුරුවෝ කිව්වම මූ හාමුදුරු කෙනෙක්ට කතාකරන්නවත් දන්නෙත් නෑ කියලා... මූ කියනවා නෑ නෑ හාමුදුරුවනේ මං හුරතලේට කිව්වේ කියලා.......
![]()
ලක්ෂ තිහේ චෝදනාව; සුජීවගේ නම හංගන්න හදලා
![]()
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ තිහක මුදලක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නම ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස රජයේ ප්‍රබලම දේශපාලනඥයන් කීපදෙනකු නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
බලපෑම් නොසලකමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පිළිබඳව අධිකරණය හමුවේ පෙරේදා 7දා හෙළි කර තිබිණි.
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් තිස්ලක්ෂයක මුදලක් සුජීව සේනසිංහ මහතා විසින් ලබාගත් බවට විමර්ශනවලින් හෙළිවීමත් සමගම කලබලයට පත් වූ මෙම රජයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකු ඒ මහතාගේ නම අධිකරණය හමුවේ හෙළි නොකරන්නැයි ඉල්ලමින් විමර්ශන කණ්ඩායම්වලට දැඩි බලපෑම් එල්ල කර ඇත.
එම බලපෑම් දැඩි වීම නිසා එක්තරා අවස්ථාවක නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැඳුම්කර වංචා විමර්ශන නඩුවෙන් ඉවත් වීමටද තීරණය කර තිබූ බව ආරංචි මාර්ග කියා සිටියේය.
පාරම්පරික සල්ලිකාරයෝ![]()
ඔය ලිස්ට් එකේ
අගමැති රනිලගෙයි
සජිත් ප්‍රේමදාසයගෙයි
කබීර් හශීම්ගෙයි
මලික් සමරවික්‍රමගෙයි
රවී කරුනානායකගෙයි
හරීන් ප්‍රනාන්දුගෙයි
රෝසි සේනානායකගෙයි
නම් තියෙනවලු, තව නම් එච්චර නොදන්න උනුත් ඉන්නව ඔය හෙක්ටර් අප්පුහාමි, හර්ශ රාජකරුන වගේ ඇම්බැට්ටයන්ගෙ...
ආහ් තව
දඹර අමිල හිමි
සමන් රත්නප්‍රිය
ගාමිණි වියන්ගොඩ
ධර්මසිිරි බණඩාරනායක
සමනලී ෆොන්සේකා
නමුත් තියෙනව..ඒ එක්කම ජනාධිපති හුටන්ගෙ ලගම නැයෙක්ටත් සල්ලි දිලලු...ඔය වාර්තාව ආව ගමන් unp එකට බඩ යනව...![]()
ඕකා දවසක් පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් අතුරලියේ රතනට හොරගෙඩියා කිව්වා...
හාමුදුරුවරු දේශපාලනයට ගියාම චිිවරයේ ගෞරවයත් ඉවරයීඕකා දවසක් පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් අතුරලියේ රතන හාමුදුරුවන්ට හොරගෙඩියා කිව්වා........![]()
ඌ පරාදයි කොලබින් ඉල්ලුවේmu awillada?
kohenda illuwe me wesawa