සුජීවයට ඉයේ මලපැන්න හැටි Derana 360

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    garbage-jump1.gif
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    muge pukata payin gahala dotta danna thibbe.rate mahajanayage salli tika yati madi gahagena,thawa loku talk dena hati balapanko.me wage unta chanda dunna unta chanda ayithiyath nathi karanna oni harinam :angry::angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    muge pukata payin gahala dotta danna thibbe.rate mahajanayage salli tika yati madi gahagena,thawa loku talk dena hati balapanko.me wage unta chanda dunna unta chanda ayithiyath nathi karanna oni harinam :angry::angry::angry:

    අවුලක් නෑ ඊළඟ පාරත් පාර්ලිමේන්තු ෂුවර්

    රවියා එහෙම උඩින්ම එයි කොළඹ දිස්ත්‍රික්කයෙන්..:lol:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    අවුලක් නෑ ඊළඟ පාරත් පාර්ලිමේන්තු ෂුවර්

    රවියා එහෙම උඩින්ම එයි කොළඹ දිස්ත්‍රික්කයෙන්..:lol:

    :rolleyes::rolleyes::rolleyes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බනානා සුජී ගේ පට්ට තග නේ... මම නම් මීට කලින් මෙහෙම මාධය වලට ඈවිල්ලා ෂෝ දාන එකෙක් දෑකලා නෑ. මූ නම් කම්බ හොරෙක්. ඉවර වෙනකම්ම කලේ වටේ යන එක
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    බනානා සුජී ගේ පට්ට තග නේ... මම නම් මීට කලින් මෙහෙම මාධය වලට ඈවිල්ලා ෂෝ දාන එකෙක් දෑකලා නෑ. මූ නම් කම්බ හොරෙක්. ඉවර වෙනකම්ම කලේ වටේ යන එක

    ahana deta nme bn uttara denne:angry::angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    ඡන්දෙ දෙන එක ජනතාවගෙ කටයුත්තක්.
    ප්‍රශ්න අහන එක ඔයාලගෙ කටයුත්තක්.
    ප්‍රශ්නෙ මඟ ඇරලා යන එක මගේ කටයුත්තක්.
    තකදොං මගේ කටයුත්තක්.
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    අඩේ අපේ අති ගරු ජනාධිපති හිටන් මයිත්‍රීපාල සිරිසේන මහතාවත් ඕකට ගෙනාවනම් මොකද මම කියන්නේ... උබලා මොකෝ කියන්නේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හික්... හික්... එහෙනම් අර බෙල්ල ගාවට වතුර ගලල ඉන්න මිනිස්සුන්ට කෙහෙල් ගෙඩියක් දික කරනකොට මදිපුංචිකමක් වෙන්නෙ නැද්ද ආයිබෝං.....

    කෙහෙල්ගෙඩියක් දික් කරන්න හරි ඌ බෝට්ටුවේ ගියානේ ශෝ ඒකට හරී...
    ඔය වගේ දේවල් පස්සේ ගිහින් කොමෙන්ට් කරන්න යන්නේ නෑ... හැබැයි මේ හොර එළිවෙලා විළි වහගන්න ටීවී එකේ දඟලන එකට කොමෙන්ට් කරන්න එපැයි 😂😂😂
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    උගෙන් මොන ප්‍රශ්න ආවත් අන්තිමට එන්නේ footnotes are are factuly correct