muge pukata payin gahala dotta danna thibbe.rate mahajanayage salli tika yati madi gahagena,thawa loku talk dena hati balapanko.me wage unta chanda dunna unta chanda ayithiyath nathi karanna oni harinam![]()

අවුලක් නෑ ඊළඟ පාරත් පාර්ලිමේන්තු ෂුවර්
රවියා එහෙම උඩින්ම එයි කොළඹ දිස්ත්රික්කයෙන්..![]()





බනානා සුජී ගේ පට්ට තග නේ... මම නම් මීට කලින් මෙහෙම මාධය වලට ඈවිල්ලා ෂෝ දාන එකෙක් දෑකලා නෑ. මූ නම් කම්බ හොරෙක්. ඉවර වෙනකම්ම කලේ වටේ යන එක


හික්... හික්... එහෙනම් අර බෙල්ල ගාවට වතුර ගලල ඉන්න මිනිස්සුන්ට කෙහෙල් ගෙඩියක් දික කරනකොට මදිපුංචිකමක් වෙන්නෙ නැද්ද ආයිබෝං.....