සුජීව සේණසිංහ පච වේ..

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    27.gif
    27.gif
    27.gif
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චන්දෙ ඉවරත් වෙලා නෙ අරං තියෙන්නෙ :yes:

    ඒකට ඌ කියන්නෙ බිල් ගෙවන්නෙ චන්දෙ ඉවර වෙලා කියලනෙ . :lol::lol: ඌ නම් පට්ට කැ@යෙක් .

    සරලයි . සුජීව කල සේවයට අර්ජුනගෙන් මුදල්

    දෙරණ කල සේවයට අර්ජුනගෙන් මුදල් . ඇඩ් දාන්නෙ හොරකම් කරා කියන්න නෙමෙයිනෙ
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    ඉතින් සුජීවය ගේන ලොජික් එකත් ඒකමනෙ ඌ කියන්නෙ චන්දෙට ගත්ත කියල :lol::lol::lol: කොච්චර උඩ දාගෙන දැගලුවත් ඕකව අල්ලන්න බෑ . ඌ කියන්නෙම චන්දෙට ගත්ත කියල .ඒකත් ඌ නෙමෙයිලුනෙ අරන් තියෙන්නෙ :D:D

    පව්... මෙයා බබා... මෙයා නෙවෙයි අරගෙන තියෙන්නෙ, එහෙනම් මෙයා ඒක ගෙවන්න සූදානම් වෙන්නෙ මොන රෙද්දටද... ඇයි කිව්වෙ කතානායක හරි නායක හාමුදුරුවො හරි ඉල්ලුවොත් දෙනව කියල
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    උන් සල්ලි අරං ඇඩ් දාල, ටීවී චැනල් එකකින් කරන්නෙ ඒකනේ ඉතිං

    ඒත් මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නේ සල්ලි අරං පොත් ලියන්න, ෆුට්නෝට් දාන්න, රෙදි හෝදන්න නෙමෙයිනෙ :lol:

    :yes::yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉතින් සුජීවය ගේන ලොජික් එකත් ඒකමනෙ ඌ කියන්නෙ චන්දෙට ගත්ත කියල :lol::lol::lol: කොච්චර උඩ දාගෙන දැගලුවත් ඕකව අල්ලන්න බෑ . ඌ කියන්නෙම චන්දෙට ගත්ත කියල .ඒකත් ඌ නෙමෙයිලුනෙ අරන් තියෙන්නෙ :D:D

    TV eke add dammama mokakda tiyena benefit eka? Advertising.
    Etakota Sujiwa ta chandeta salli dennet nikan nemei, Eket benefit ekak ati unta mokak hari.

    Podi kale ashwayo pedda, benz walin skole giya un defender 7/8 aragena chandeta awidde ohoma hambuna salli walin wenna ati.

    :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඒකට ඌ කියන්නෙ බිල් ගෙවන්නෙ චන්දෙ ඉවර වෙලා කියලනෙ . :lol::lol: ඌ නම් පට්ට කැ@යෙක් .

    සරලයි . සුජීව කල සේවයට අර්ජුනගෙන් මුදල්

    දෙරණ කල සේවයට අර්ජුනගෙන් මුදල් . ඇඩ් දාන්නෙ හොරකම් කරා කියන්න නෙමෙයිනෙ

    ඒක හරි, නමුත් දෙරණ කළ සේවය ටීවී චැනල් එකකින් නෝමලි ඕන කෙනෙකුට සල්ලි දෙනවනම් කරගන්න පුළුවන් සේවයක් නෙ. ඒගොල්ල ඒ සේවය සපයන්න බැඳිලා ඉන්නවනෙ. හොරෙන් දුන්න සේවයකුත් නෙමෙයිනෙ, ඒ සේවාව දුන්න කියල දෙරණ හොරෙක් වෙන්නෙ නෑනෙ.

    සුජීවගේ සේවය නීතියෙන් තහනම් සේවයක් නෙ (අල්ලස්)

    අනික, හොරාකාපු සල්ලි බව දැන දැන ඒ සල්ලි අරං හොරකම හෝදලා දාන්න ට්‍රයි කළේ නෑනේ දෙරණ, සුජීව කළා වගේ :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක හරි, නමුත් දෙරණ කළ සේවය ටීවී චැනල් එකකින් නෝමලි ඕන කෙනෙකුට සල්ලි දෙනවනම් කරගන්න පුළුවන් සේවයක් නෙ. ඒගොල්ල ඒ සේවය සපයන්න බැඳිලා ඉන්නවනෙ. හොරෙන් දුන්න සේවයකුත් නෙමෙයිනෙ, ඒ සේවාව දුන්න කියල දෙරණ හොරෙක් වෙන්නෙ නෑනෙ.

    සුජීවගේ සේවය නීතියෙන් තහනම් සේවයක් නෙ (අල්ලස්)

    අනික, හොරාකාපු සල්ලි බව දැන දැන ඒ සල්ලි අරං හොරකම හෝදලා දාන්න ට්‍රයි කළේ නෑනේ දෙරණ, සුජීව කළා වගේ :yes:

    දෙරණට බබා වෙන්න බෑ මචන් .ජාතික හොරකමකට මාට්ටු වෙච්ච කොම්පැනියක ප්‍රතිරූපය පුම්බන්න සල්ලි අරන් ඇඩ් දානව කියන්නෙ ඉතින් :confused::confused::confused:. මාද්‍ය ආයතනේකට ජාතික වගකීමක් තියනව . ඕකුන් දෙගොල්ලොම කරේ එකම වැරැද්ද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සුජීව පැහැදිලි කලානේ දෙරණ නිර්දෝෂී කියලා....
    පර්පචුවල් ට්‍රෙෂරීස් එකට විරුද්ධව කිසිම නීතිමය බාධාවක් නොතිබුනා කිය්ලා ඔය ඇඩ්වටීස්මන්ට් දාපු කාලේ...

    ඒක නිසා දෙරණට කියන්න පුලුවනි එයාලා ඇඩ් දාන්න සල්ලි ගත්තේ කියලා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    soap1.gif

    හෝදමු තව හෝදමූ...
    හෝදමු තව හෝදමූ....

    හ්ම්... දෙරණ විතරක් නෙවෙයි ඕනම මාධ්‍යයක් සල්ලි වලට ඇඩ් දානව නේද..?ඒවයින් කෙරෙන්නෙ ප්‍රචාරක කටයුතුනේ ඒවගේද ජනතාසේවයට ජනතා ඡන්දෙන් පත්වෙන අය සල්ලිවලට හොරුන්ට කඩේ යන එක සුදු හුණු ගාන එක හරි කියල මූ කියන්නෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සුජීව පැහැදිලි කලානේ දෙරණ නිර්දෝෂී කියලා....
    පර්පචුවල් ට්‍රෙෂරීස් එකට විරුද්ධව කිසිම නීතිමය බාධාවක් නොතිබුනා කිය්ලා ඔය ඇඩ්වටීස්මන්ට් දාපු කාලේ...

    ඒක නිසා දෙරණට කියන්න පුලුවනි එයාලා ඇඩ් දාන්න සල්ලි ගත්තේ කියලා

    ඉතින් ඌ අරන්තියෙන්නෙත් ඒ කාලෙනෙ .:lol::lol::lol: මන් කියන්නෙ කෙහෙලගෙත් ඔලුවෙ ගූ දෙරණෙත් ඔලුවෙ ගූ . මේ රටේ ප්‍රසිද්ද ඉහල පැලැන්තිය ඔක්කොම හොරාකාල තියෙන්නෙ බැදුම්කරෙන් දැන් බලනකොට . ඒකයි ඇත්ත . සුජාත උන් බොහොම අඩුයි . :yes::yes::yes:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හ්ම්... දෙරණ විතරක් නෙවෙයි ඕනම මාධ්‍යයක් සල්ලි වලට ඇඩ් දානව නේද..?ඒවයින් කෙරෙන්නෙ ප්‍රචාරක කටයුතුනේ ඒවගේද ජනතාසේවයට ජනතා ඡන්දෙන් පත්වෙන අය සල්ලිවලට හොරුන්ට කඩේ යන එක සුදු හුණු ගාන එක හරි කියල මූ කියන්නෙ

    උබත් අර සුජිය වගේ වටේ යනව . උබට අහන්න ඕන දේ විතරයි උබ කැමති . මන් කියන්නෙ උන් දෙගොල්ලොම හොරුන්ගෙන් සල්ලි අරන් කියල .උබ කියනව නෑ නෑ අරූ විතරලු . දෙරනම පිලිගන්නව සල්ලි ගත්ත කියල මූ කියනව නෑලු . අනේ මෙහෙමත් නූගත් සුකන්නල :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හ්ම්... දෙරණ විතරක් නෙවෙයි ඕනම මාධ්‍යයක් සල්ලි වලට ඇඩ් දානව නේද..?ඒවයින් කෙරෙන්නෙ ප්‍රචාරක කටයුතුනේ ඒවගේද ජනතාසේවයට ජනතා ඡන්දෙන් පත්වෙන අය සල්ලිවලට හොරුන්ට කඩේ යන එක සුදු හුණු ගාන එක හරි කියල මූ කියන්නෙ
    පර්පචුවල් ට්‍රෙෂරීස් ඒ කාලේ හොර ආයතනයක් විදියට හෙළිදරව් වෙලා නොතිබුණු නිසා මාධ්‍යය ඒකේ ඇඩ් ප්‍රචාරය කිරීම අන් එතිකල් කියන්න බෑ...

    ඒ නිසා සුජීවටත් සහයක් ලැබෙනවා දෙරණ නිදහස් වෙනවා වගේම... මෙන්ඩිස් එක පර්පචුවල් එකේ කෑල්ලක් කියලා රිවීල් වෙන්නේ පස්සේ නිසා...

    හැබැයි සුජීවට ලැබෙනවා එක්ස්ට්‍රා බෝලයක්... අල්ලස...
    ඕනෑම පුරවැසියෙක් තමන්ගේ ආදායම් වියදම් සම්බන්ධයෙන් හෙළි කරන්න බැඳී ඉන්නවා ඇහුවොත්...
    මූ නීතිඥයා නිසා කියෝනවා හැමවෙලේම ඒවා ලියාගත්තේ නෑ කියලා...
    මූ නීතියෙන් බේරුනත් ගොන්හරක් නොවන කිසිවෙක් මේකට ඡන්දේ නම් නොදිය යුතුයි...
    හෙංචයි පාහරයෝ නම් වාසියට පුප දෙයි
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    724
    314
    63
    lankawe

    උබත් අර සුජිය වගේ වටේ යනව . උබට අහන්න ඕන දේ විතරයි උබ කැමති . මන් කියන්නෙ උන් දෙගොල්ලොම හොරුන්ගෙන් සල්ලි අරන් කියල .උබ කියනව නෑ නෑ අරූ විතරලු . දෙරනම පිලිගන්නව සල්ලි ගත්ත කියල මූ කියනව නෑලු . අනේ මෙහෙමත් නූගත් සුකන්නල :lol::lol:

    :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    උබත් අර සුජිය වගේ වටේ යනව . උබට අහන්න ඕන දේ විතරයි උබ කැමති . මන් කියන්නෙ උන් දෙගොල්ලොම හොරුන්ගෙන් සල්ලි අරන් කියල .උබ කියනව නෑ නෑ අරූ විතරලු . දෙරනම පිලිගන්නව සල්ලි ගත්ත කියල මූ කියනව නෑලු . අනේ මෙහෙමත් නූගත් සුකන්නල :lol::lol:

    එහෙම නෙවෙයිබන් මම කියන්නෙ මාධ්‍ය ආයතනයක් ඇඩ් දාන්න සල්ලි ගන්න එකයි. ජනතා නියෝජිතයෙක් ජනතාවට සේවය කරනව වෙනුවට හොරුන්ට කඩේයන්න හොරු රකින්න සල්ලි ගන්නව කියන එකයි.. මොකද ඌ කරල තියෙන්නෙ උගේ සබ්ජෙක්ට් එකට කොහොත්ම නොගැලපෙන දෙයක් ඒකයි මම කියන්නෙ.

    ඔහොම හිතන අය ඉන්නකන් ලංකාවට 33 කෝටියක් දෙයියන්ගෙම පිහිටයි.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උබත් අර සුජිය වගේ වටේ යනව . උබට අහන්න ඕන දේ විතරයි උබ කැමති . මන් කියන්නෙ උන් දෙගොල්ලොම හොරුන්ගෙන් සල්ලි අරන් කියල .උබ කියනව නෑ නෑ අරූ විතරලු . දෙරනම පිලිගන්නව සල්ලි ගත්ත කියල මූ කියනව නෑලු . අනේ මෙහෙමත් නූගත් සුකන්නල :lol::lol:
    මචන්.... අනාගතයේ පර්පචුවල් ට්‍රෙෂරීස් හොරෙක් වෙනවා කියන්න බෑනේ... ඉතින් ඇඩ් ගන්නකොට හොරෙක් කියලා දන්නේ නෑ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පර්පචුවල් ට්‍රෙෂරීස් ඒ කාලේ හොර ආයතනයක් විදියට හෙළිදරව් වෙලා නොතිබුණු නිසා මාධ්‍යය ඒකේ ඇඩ් ප්‍රචාරය කිරීම අන් එතිකල් කියන්න බෑ...

    ඒ නිසා සුජීවටත් සහයක් ලැබෙනවා දෙරණ නිදහස් වෙනවා වගේම... මෙන්ඩිස් එක පර්පචුවල් එකේ කෑල්ලක් කියලා රිවීල් වෙන්නේ පස්සේ නිසා...

    හැබැයි සුජීවට ලැබෙනවා එක්ස්ට්‍රා බෝලයක්... අල්ලස...
    ඕනෑම පුරවැසියෙක් තමන්ගේ ආදායම් වියදම් සම්බන්ධයෙන් හෙළි කරන්න බැඳී ඉන්නවා ඇහුවොත්...
    මූ නීතිඥයා නිසා කියෝනවා හැමවෙලේම ඒවා ලියාගත්තේ නෑ කියලා...
    මූ නීතියෙන් බේරුනත් ගොන්හරක් නොවන කිසිවෙක් මේකට ඡන්දේ නම් නොදිය යුතුයි...
    හෙංචයි පාහරයෝ නම් වාසියට පුප දෙයි

    අනේ පවු. සුජීවයා බබා. ඌ දන්නෑ රටේ ‍ලෝකෙ වෙන දේවල් ගැන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113

    දෙරණට බබා වෙන්න බෑ මචන් .ජාතික හොරකමකට මාට්ටු වෙච්ච කොම්පැනියක ප්‍රතිරූපය පුම්බන්න සල්ලි අරන් ඇඩ් දානව කියන්නෙ ඉතින් :confused::confused::confused:. මාද්‍ය ආයතනේකට ජාතික වගකීමක් තියනව .

    හොරු කල්ලියක් ඉන්නව. උන් බැංකුවක් කඩපු සල්ලිවලින් ටවුමෙ කඩේකින් බනිසක් කාල තේ එකක් බිව්වම, ඒ තේ කඩේ එකාට බැංකු හොරකමට විරුද්ධව කතා කරන්න තියෙන අයිතිය අහෝසි වෙනවද, හොරකමක් කරපු කණ්ඩායමක බඩගින්න නිවන්න හොරකං කරපු සල්ලි අරං කෑම දුන්න කියල? මොකෝ හොරකමට පොලිසියෙන් හොය හොයා හිටපු උන්ව හංගගෙන කන්න දුන්නා නෙමෙයිනේ?

    සුජීවට ඔය තර්කෙම දාල ගොඩ එන්න බැරි ඌ හොරකල්ලියේ සාමාජිකයෙක් විදිහට හොරකම මුන් තමයි කළේ කියල දැනගෙන හොරකම් කරපු සල්ලි අරගෙන තමන්ගෙ බලතල පාවිච්චි කරල හොරකම වහන්න කරන්න පුළුවන් හැමදේම කරපු හින්ද.