සුජී... පෝන් එක දීපන් ළමයෙකුට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පව් නම් එ ගැනි. හින හැනැ කරගන්න බලගෙන රට යන්නෙ. මිනිස්සු එවා ගානක් වත් නැතුව බිබි පිස්සු නටනකොට ඔහොම තම්යි කතා කරන්න තියෙන්නෙ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් නම් එ ගැනි. හින හැනැ කරගන්න බලගෙන රට යන්නෙ. මිනිස්සු එවා ගානක් වත් නැතුව බිබි පිස්සු නටනකොට ඔහොම තම්යි කතා කරන්න තියෙන්නෙ.
    ඔව් බන් මටනම් දුකක් තියෙන්නේ .ගෑනි ගෙන් හම්බකරන් කාල බීල පිස්සු කෙලින පිරිමි ගැන ලැජ්ජයි ..

    උබල ජෝක් එකට ගත්තට අපේ රටේ එක අදුරු පැත්තක් මේ :dull::no: