මරුසිරා;18941956 said:ඔව් බන් මටනම් දුකක් තියෙන්නේ .ගෑනි ගෙන් හම්බකරන් කාල බීල පිස්සු කෙලින පිරිමි ගැන ලැජ්ජයි ..
උබල ජෝක් එකට ගත්තට අපේ රටේ එක අදුරු පැත්තක් මේ![]()
මම දැක්ක fb පෙජ් එකක මෙ ගැනිට වෙසි වෙසි කියලා බැනලා තියනවා. මිනිසුන්ට කව්දා මෙවා තෙරුම් යයිද?? එකතැනක කියනවා නෙද ඇතෙ සල්ලි නැහැ දැන් මට කොල් ගෙවන්න වෙන්න්ත් බුදියගෙන කියල. රටෙ ගැනු වහල් කම් වලට යවලා ජාතික කොඩිය විත්‍රක් උස්සල අබිමානය රකින රටක් මෙක

uba hari....මරුසිරා;18942107 said:ඔව් ඔය ගෑනු මනුස්සය කුණුහරුපෙන් බනින එක විතරයි සමහරුන්ට පෙන්නේ ..
මෙඅවගේ සිද්දි වලට දාන කමෙන්ට් වලින් අපේ සමාජේ ඉන්න උන්ගැන හිතාගන්න පුළුවන්![]()

මම දැක්ක fb පෙජ් එකක මෙ ගැනිට වෙසි වෙසි කියලා බැනලා තියනවා. මිනිසුන්ට කව්දා මෙවා තෙරුම් යයිද?? එකතැනක කියනවා නෙද ඇතෙ සල්ලි නැහැ දැන් මට කොල් ගෙවන්න වෙන්න්ත් බුදියගෙන කියල. රටෙ ගැනු වහල් කම් වලට යවලා ජාතික කොඩිය විත්‍රක් උස්සල අබිමානය රකින රටක් මෙක

සිරාවට පවු ඒ ගෑනු කෙනා