සුජී... පෝන් එක දීපන් ළමයෙකුට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;18941956 said:
    ඔව් බන් මටනම් දුකක් තියෙන්නේ .ගෑනි ගෙන් හම්බකරන් කාල බීල පිස්සු කෙලින පිරිමි ගැන ලැජ්ජයි ..

    උබල ජෝක් එකට ගත්තට අපේ රටේ එක අදුරු පැත්තක් මේ :dull::no:

    මම දැක්ක fb පෙජ් එකක මෙ ගැනිට වෙසි වෙසි කියලා බැනලා තියනවා. මිනිසුන්ට කව්දා මෙවා තෙරුම් යයිද?? එකතැනක කියනවා නෙද ඇතෙ සල්ලි නැහැ දැන් මට කොල් ගෙවන්න වෙන්න්ත් බුදියගෙන කියල. රටෙ ගැනු වහල් කම් වලට යවලා ජාතික කොඩිය විත්‍රක් උස්සල අබිමානය රකින රටක් මෙක
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම දැක්ක fb පෙජ් එකක මෙ ගැනිට වෙසි වෙසි කියලා බැනලා තියනවා. මිනිසුන්ට කව්දා මෙවා තෙරුම් යයිද?? එකතැනක කියනවා නෙද ඇතෙ සල්ලි නැහැ දැන් මට කොල් ගෙවන්න වෙන්න්ත් බුදියගෙන කියල. රටෙ ගැනු වහල් කම් වලට යවලා ජාතික කොඩිය විත්‍රක් උස්සල අබිමානය රකින රටක් මෙක

    ඔව් ඔය ගෑනු මනුස්සය කුණුහරුපෙන් බනින එක විතරයි සමහරුන්ට පෙන්නේ ..

    මෙඅවගේ සිද්දි වලට දාන කමෙන්ට් වලින් අපේ සමාජේ ඉන්න උන්ගැන හිතාගන්න පුළුවන් :dull:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අන්න රිදෙන්න කරලා තියන වැඩක් ගින්දර යකෝ :lol:

    Rep ++++++++ :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මරුසිරා;18942107 said:
    ඔව් ඔය ගෑනු මනුස්සය කුණුහරුපෙන් බනින එක විතරයි සමහරුන්ට පෙන්නේ ..

    මෙඅවගේ සිද්දි වලට දාන කමෙන්ට් වලින් අපේ සමාජේ ඉන්න උන්ගැන හිතාගන්න පුළුවන් :dull:
    uba hari....:sorry:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    laugh8kb.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දැක්ක fb පෙජ් එකක මෙ ගැනිට වෙසි වෙසි කියලා බැනලා තියනවා. මිනිසුන්ට කව්දා මෙවා තෙරුම් යයිද?? එකතැනක කියනවා නෙද ඇතෙ සල්ලි නැහැ දැන් මට කොල් ගෙවන්න වෙන්න්ත් බුදියගෙන කියල. රටෙ ගැනු වහල් කම් වලට යවලා ජාතික කොඩිය විත්‍රක් උස්සල අබිමානය රකින රටක් මෙක

    :(:( සිරාවට පවු ඒ ගෑනු කෙනා