නියමයි සහෝදරයා
හෙලු වැලි පින්තූර දාලා රෙප් හිගා කනවට වඩා
මේ වගේ දෙයක් දාන එක ගොඩක් වටිනවා








නිර්මාණශිලිත්වය නම් නියමයි..
ඒත් අපේ සිගරට් බොන මිනිසුන්ට නම් මේ වාහනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ..
රෙප් +9


ඒත් මං හිතන්නේ මේක ශෝ එකට හදපු එකක්.. අර මං කිව්ව වගේ මිනිස්සු අතරට පනිවිඩය ගෙනියන්න...ඕක eco ලබ්බකට හදපු එකක් නෙමෙයි. මොකද්ද beach hotel එකක් හදපු එකක්. ශෝ එකට විතරයි.ඔව් නේ බං... චැසිය පිටිං ගෙදර එන්න පුලූවං වෙයි පිච්චුනොත්..ඒත් මං හිතන්නේ මේක ශෝ එකට හදපු එකක්.. අර මං කිව්ව වගේ මිනිස්සු අතරට පනිවිඩය ගෙනියන්න...
ඕක eco ලබ්බකට හදපු එකක් නෙමෙයි. මොකද්ද beach hotel එකක් හදපු එකක්. ශෝ එකට විතරයි.



