සුට්ටි කාර් පොඩ්ඩ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    නියමයි සහෝදරයා
    හෙලු වැලි පින්තූර දාලා රෙප් හිගා කනවට වඩා
    මේ වගේ දෙයක් දාන එක ගොඩක් වටිනවා
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy

    නියමයි සහෝදරයා
    හෙලු වැලි පින්තූර දාලා රෙප් හිගා කනවට වඩා
    මේ වගේ දෙයක් දාන එක ගොඩක් වටිනවා
    :):):):):)

    onna mata rep dipu kastikatath mama rep dunna.... :):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිර්මාණශිලිත්වය නම් නියමයි..
    ඒත් අපේ සිගරට් බොන මිනිසුන්ට නම් මේ වාහනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ..
    රෙප් +9
     
    • Like
    Reactions: Dr_HOUSE

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    නිර්මාණශිලිත්වය නම් නියමයි..
    ඒත් අපේ සිගරට් බොන මිනිසුන්ට නම් මේ වාහනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ..
    රෙප් +9

    ඔව් නේ බං... චැසිය පිටිං ගෙදර එන්න පුලූවං වෙයි පිච්චුනොත්.. :lol::lol::lol: ඒත් මං හිතන්නේ මේක ශෝ එකට හදපු එකක්.. අර මං කිව්ව වගේ මිනිස්සු අතරට පනිවිඩය ගෙනියන්න...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් නේ බං... චැසිය පිටිං ගෙදර එන්න පුලූවං වෙයි පිච්චුනොත්.. :lol::lol::lol: ඒත් මං හිතන්නේ මේක ශෝ එකට හදපු එකක්.. අර මං කිව්ව වගේ මිනිස්සු අතරට පනිවිඩය ගෙනියන්න...
    ඕක eco ලබ්බකට හදපු එකක් නෙමෙයි. මොකද්ද beach hotel එකක් හදපු එකක්. ශෝ එකට විතරයි.