සුදර්ශනී පැණිය බොරුලු. ආයුර්වේද වෛද්‍ය සංගමය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම නම් හිතන්නේ චන්න සර් කනාමුට්ටි බිඳින වැඩක් කරන්නේ. කලින් පකනීලම් ගැන කිව්වා. ඒක වැරදුනාට පස්සේ මිනිහා ශේප් එකේ ඒක මෝඩපුතාගේ ඔළුවට දාල බෙරුනා. දැන් සුදර්ශණ පැනිය....
    හරිගියොත් මමතමයි පොර නැත්තන් මම නෙවෙයි කිව්වේ මම නෙව්යි කිව්වේ
     
    • Like
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ithin ban ayurveda docala kiyanawa sudarshana paniya kiyala na kiyala. Minister kiyanawa tiyenawa kiyala. awurudu ganak test karala nam ay hoyaganna bari.
    ඒ තියෙන්නෙ කුඩු , පෙති හා කරල්, පැණිය තාම දියුණු කොරගෙන යන්නේ පොඩි බබාලාට බොන්න පුළුවන් වෙන්න.
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ජපුර මෙඩිකල් ෆැකල්ටියේ pharmacology department එකත් research එකක් කොරලා මීයන්ට දීලා බලලා research report එකක් release කොරලා තිබ්බා.
    ehenam minister kiyanawa atte e report eka refer karala. minissuntat test kalanam honda nadda? ehema kalanam export market ekatat danna puluwan
     
    • Like
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ehenam minister kiyanawa atte e report eka refer karala.
    ඔව්
    minissuntat test kalanam honda nadda?
    ඒක ඉතිං ජපුර ෆැකල්ටියේ වැඩක් නේ - අපිට අදාළ නෑ - අපි ඔය trial ගණන් ගන්නෙ නෑනේ. මොකද අපි live human trials අවුරුදු 60ක් තිස්සෙ කොරන එකනේ. :D
    ehema kalanam export market ekatat danna puluwan
    ලංකාවට් ඇති වෙන්න හදන්න පුළුවන් - ඒත් අපනයන පරිමාවෙන් හදන්න බෑ - මොකද එච්චර හදන්න අමුද්‍රව්‍ය හොයාගන්න බෑ.
     
    • Haha
    Reactions: hasithayad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තාම ආරූඩෙන් හොඳ කරනවා කියල කවුරුත් සාත්තර කාරයෙක් ඉදිරිපත් වෙලා නැද්ද ?
     
    • Like
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තාම ආරූඩෙන් හොඳ කරනවා කියල කවුරුත් සාත්තර කාරයෙක් ඉදිරිපත් වෙලා නැද්ද ?
    දීගොඩ කුමාර එහෙම කොරනවාය කියල කිව්වාලු කොහෙද.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    1604497372285-png.100575
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Mr.Lokka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කොරෝනා වලට පැනී බිබී ඉදලා හරි යන්නේ නෑ. පුලුවන් තරම් පිරිසිදුව ඉන්නවා ඇරෙන්න.
     
    • Like
    Reactions: hasithayad

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සුමනේ පකා.. ගෑණුන්ගේ ඩිම්බේ මිරික මිරිකා හිටියා මිසක් ඉගෙන ගත්තේ නැහැ. @2osama = “SALES MAN” සාඩින් වේසි.. කතාකරපි 😂🤣

    සේල්ස් පොන්නයා හොයාගන්නත් නෑ නේද :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Mr.Lokka

    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Man podi kale idan Sudarshna bonawa.. semata,, unata.. Mage seeya wedamahattayek.. man sinhala beth witharai tama bonne. Hebei eka Paniyak namei. Godak thithai.. dan mage babath bonawa.. godak hoda bethak.. Semata.. Unata
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    @erozan මම නාථ සුමනෙට බැන්නා කියලා තෝ මට බිරුවා නේද සුනකයෝ.දැන් බලපිය නාථයා ඇරලා තියන කෙප්ප.තොපේ සෑර් උනත් තොපිට අරින්නෙ මෙහෙම කෙල නැතුව දුවන්න 😂😂 දැන් මේක කෝට් කරපන් " ලොල් ගූ ඇන් පී බැල්ලියෙක්ට රිදිලා කියලා 😂😂🔫🔫🔫 මැදමුලන ගූ කන සුනකයා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    සුදර්ශන කරල් නම් තියෙනවා.
    මම මේ ලගදි නවින්නේ අයුර්වේදෙට ගියපු වෙලාවක ගෙනාවා
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    @erozan මම නාථ සුමනෙට බැන්නා කියලා තෝ මට බිරුවා නේද සුනකයෝ.දැන් බලපිය නාථයා ඇරලා තියන කෙප්ප.තොපේ සෑර් උනත් තොපිට අරින්නෙ මෙහෙම කෙල නැතුව දුවන්න 😂😂 දැන් මේක කෝට් කරපන් " ලොල් ගූ ඇන් පී බැල්ලියෙක්ට රිදිලා කියලා 😂😂🔫🔫🔫 මැදමුලන ගූ කන සුනකයා
    :LOL: :LOL: නාත සුමනේ ඉස්සර, දැන් පැණි සුමනේ..:ROFLMAO::ROFLMAO: