මම නම් හිතන්නේ චන්න සර් කනාමුට්ටි බිඳින වැඩක් කරන්නේ. කලින් පකනීලම් ගැන කිව්වා. ඒක වැරදුනාට පස්සේ මිනිහා ශේප් එකේ ඒක මෝඩපුතාගේ ඔළුවට දාල බෙරුනා. දැන් සුදර්ශණ පැනිය....
හරිගියොත් මමතමයි පොර නැත්තන් මම නෙවෙයි කිව්වේ මම නෙව්යි කිව්වේ
හරිගියොත් මමතමයි පොර නැත්තන් මම නෙවෙයි කිව්වේ මම නෙව්යි කිව්වේ