සුද්දගෙ_කාලෙ_ලංකාව

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    55) 1870 ගනන් වල කෝපි නිශ්පාදනය

    73630121.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    16) මෙන්න බුවා.... දන්නවද පොරව..... "ජේමිස් අප්පු", මිනිහා තමයි 1929 ජුලි 30 වෙනිදා ශ්‍රී මහා බෝධීන් වහන්සේව කපලා දාන්න හදල තියෙන්නෙ. (බොරු කියන්නෙ මොකටද මම නම් ඔය සිද්ධිය ඇහුවෙත් අදමයි)

    apprehendedjamisappuwho.jpg
    :sorry::sorry: මමත් ඇහුවේ අදමයි කියහන් කෝ
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    59) පිටකොටුවේ ජමි-අල්-අල්ෆා මුස්ලිම් පල්ලිය 1920දී

    thejamiulalfarmosqueinp.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    25) 1955 මිස් යුනිවර්ස් දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට - "Maureen Neliya Hingert" (නම කියවගන්න අමාරු නිසා ඉංග්‍රීසියෙන්ම දැම්මා.)
    (පිංතූරවල පොඩි කේස් එකක් තියෙනව නේද? හැමෝගෙම ගවුම් අස්සෙන් මොකද්ද පොඩි කෑල්ලක් පේනව වගේ නේද?)


    maureenneliyahingert2nd.jpg
    පට්ට කියහන් කෝ
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    61) රාජකීය නාවික හමුදා තූර්‍ය වාදක කන්ඩායම - දියතලාව කඳවුර 1940දී (දෙවන ලෝක යුධ සමයේ)

    swwii.jpg
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    63) මුල්ම "සන්ලයිට්" දැන්වීම (ඒ දවස්වල මිනිස්සු සබන් ගැන දැන ගෙන ඉඳලා නෑ. සබන් පාවිච්චි කරන හැටි පවා කියල දීලා තියෙනවා)

    sunlitead.jpg