16) මෙන්න බුවා.... දන්නවද පොරව..... "ජේමිස් අප්පු", මිනිහා තමයි 1929 ජුලි 30 වෙනිදා ශ්රී මහා බෝධීන් වහන්සේව කපලා දාන්න හදල තියෙන්නෙ. (බොරු කියන්නෙ මොකටද මම නම් ඔය සිද්ධිය ඇහුවෙත් අදමයි)
![]()

මමත් ඇහුවේ අදමයි කියහන් කෝado machan thanks very much , mara watinawa keep it up bro .....!
පට්ට කියහන් කෝ25) 1955 මිස් යුනිවර්ස් දෙවන ස්ථානය ශ්රී ලංකාවට - "Maureen Neliya Hingert" (නම කියවගන්න අමාරු නිසා ඉංග්රීසියෙන්ම දැම්මා.)
(පිංතූරවල පොඩි කේස් එකක් තියෙනව නේද? හැමෝගෙම ගවුම් අස්සෙන් මොකද්ද පොඩි කෑල්ලක් පේනව වගේ නේද?)
![]()