සුද්දගෙ_කාලෙ_ලංකාව

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    sSig_goodjob.gif


    Rep added +4

    උබට රෙප් දෙන්න බෑ ලු බන්.......... මං මීට කලින් දීලා ඇති
     
    • Like
    Reactions: tas

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    163) සිංහරාජ කැලේ අලි රංචුවක්, 1885

    Wild+Elephants+in+Rain+Forrest+-+Ceylon+%28Sri+Lanka%29+c1885.JPG
    මෙයාලට තමයි කුරු අලි කියන්නේ, මේ අලි වර්ගය ටිකක් විතර පොඩියි, දැන් නම් නැත්තටම නැති වෙලා මන් හිතන්නේ එකෙක් දෙන්නේක් ඇති :(:(:(
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙන්න පොස්ට්.................දානවනම්.. කටු ගෙදරවත් නැතුව ඇති...
    ඔබට කෘතගුණ සලකන්න මගෙ රෙප් පවර් එක ගෑවෙන්නවත් මදි ....
    ඒක නිසා බම්ප් එකක් වත් දාන්නම් කරල තියෙන සුපිරි වැඩේට..
    BUMP

    elama ela ....add rep Machooo
     
    • Like
    Reactions: adflavion

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මෙයාලට තමයි කුරු අලි කියන්නේ, මේ අලි වර්ගය ටිකක් විතර පොඩියි, දැන් නම් නැත්තටම නැති වෙලා මන් හිතන්නේ එකෙක් දෙන්නේක් ඇති :(:(:(

    කුරු උනාට මොකද උන්ගෙත් දල එහෙලස්තියෙවා නේද බන්?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    167) බන්ඩාරවෙල දුම්රිය මාර්ගය

    bandarawelarailway.jpg

    මාර ලස්සනයි බන්..මෙ වගෙ පොස්ට් වලට නොදෙනෙ රෙප් වලින් වැඩක් නැ..රෙප් +
     
    • Like
    Reactions: zome