සුද්දගෙ_කාලෙ_ලංකාව

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    207) 18වෙනි සියවසේදී ශ්‍රී ලංකාව හා මාලදිවයින ඇතුලත් සිතියමක්

    18thcenturymapofceylona.jpg
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    209) 1910දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම

    scollegekandy.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    201) රුවන්වැලි සෑය, 1880දී

    ruwanweliseyaanuradhapu.jpg

    ඒ කාලේ ඉදල අපේ මුතුන් මිත්තන් මේවා ආරක්ෂා කරගත්ත වගේ අපේ මතු පරම්පරාව වෙනුවෙන් අපිත් මේවා ආරක්ෂා කරගන්න ඕනේ.එක අපි හැමෝගෙම වගකීම සහ යුතුකම නොවෙද ?
    මොහොතක් හිතන්න.
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    210) 1974දී තානායම් ගාස්තු ( දවල් කෑම එක රු 3යි.... තනි ඇහැට ඇඩෙනවනෙ......)

    aresthousebilloffare197.jpg
     
    • Like
    Reactions: eranga_rama

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    211) ලංකාවට ගෙනා පලමු ගුවන් යානය. රොබට් බ්‍රවුන්රිග්ගේ පාවිච්චිය සඳහා 1911 සැප්තැම්බර් 12 දින මෙය ලංකාවට ගෙන එන ලදි.

    anairshowhasbeenheldin1.jpg
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    212) ලංකාවට ගෙනා ගුවන් යානය පිළිබඳ පලවූ පුවත්පත් වාර්තාවක්

    firstairshowinceylon.jpg
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    214) රසවාහිනී සඟරාවේ පලවූ ඔස්ටින් කන්ට්‍රිමන් කාරය පිළිබඳ දැන්වීමක්, 1960

    austincountryman1960ras.jpg
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    පට්ට ත්‍රේඩ් එක බන්..:cool::cool::cool:
    සුපිරි..
    11.gif
    11.gif

    රේප් +6 සැලකුවා එත් එක හොදටම මදි මේ ත්‍රේඩ් එකට..:no::(
    පුලුවන්නම් මේ ෆොටෝස් ටික සිප් කරලා අප් කරලා ලින්ක් එක දියන්කෝ... :)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මැද එක උබලගේ ගෙදරළු නේද :lol:
    ඔව් ඔව් එක තමයි අපේ ගෙදර..:P:P මතක නැද්ද උබ අපේ ගෙදර ආව මේ ගෙදර පිලේ තමයි බුදිය ගත්තේ... :lol::lol:

    (සිරාවට කියන්නේ මේ වගේ ඇන්ටික් ගෙයක් තියෙන එක නම්බුකාරයි බන්..:yes::yes: අර උබලගේ වලව්ව වගේ...:cool::cool:)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    තව දෙයක් තියෙනවා කියන්න..

    අපි කොච්චර සුද්දන්ට බැන්නත් අපි තවම යන්නේ සුද්දා හැදුව රේල් පාරේ..:baffled::baffled:

    දන්නා තරමින් ප්‍රේමදාස මහත්තයා ඇරෙන්න (මිහින්තලය දක්වා දුම්රිය මාර්ගයක් හැදුවා..) කිසිම ආණ්ඩුවකින් අලුත් දුම්රිය මාර්ගයක් හදල නෑ..:no::no:

    අපේ ආණ්ඩු වලින් කරේ තිබ්බ දුම්රිය මාර්ගත් වහලා දැම්ම එකයි.. ( කැලණිවැලි දුම්රිය මාර්ගය..):angry::angry:

    අපේ කට්ටිය කියනව විතරයි හදන්නේ නෑ.. දැන් අවුරුදු ගානක් තිස්සේ මාතර ඉදන් කතරගමට දුම්රිය මාර්ගය හදනවා කිව්වා.. එත් එකම තැන තවම අවුරුදු ගානකින් මෙහා එක හදන පාටක් නෑ...
    :angry::angry:

    ඒ කාලේ අද වගේ තාක්ෂනයකුත් නැතුව මහා ගල් පර්වත විදලා සුද්දෝ දුම්රිය මාර්ග හැදුවේ නැත්නම් මෙච්චර ලස්සන දුම්රිය මාර්ගයක් නෑ..:sorry::( එහෙනම් අපේ අයට හැමදාම මහපාරේ පිහිට තමයි ...:baffled::baffled::(

    ඒ කාලේ හිටිය අපේ සිංහල මිනිස්සුන්ට පින් දෙන්න ඕන..:love: ඒ මිනිස්සුගේ දාඩිය මහන්සියෙන් මැරී නොමැරී හැදුව ( ෆොටෝස් දැක්කම තේරෙනවනේ කොච්චර දුකක් විදින්න ඇත්ද කියල මේ දුම්රිය මාර්ග හදන්න...:sorry:) ඒ රේල් පාරේ තමයි අපි දැන් පැද්දී පැද්දී යන්නේ..
    :yes::yes:

    මට හිතෙන විදියට කොච්චර පන නැහි ගෙන රේල් පාර හදපු ඒ මිනිස්සු කවදාවත් කෝච්චියේ ගිහින් නැතුව ඇති...:rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: zome

    ඒකනම් සහතික ඇත්ත බන්......
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    215) බම්බලපිටියේ සිට ගල්කිස්ස දක්වා දිවෙන මාර්ගය, 1910

    bambalapitiyaroadleadin.jpg
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    218) 1918 - 1925 දක්වා ලංකාවෙ ආණ්ඩුකාර ධූරය දැරූ සර් විලියම් හෙන්රි මැනින්ග්

    brigadiergeneralsirwill.jpg