සුද්දන්ගෙන් පරිස්සම් වෙන්න...

dishanwis

Well-known member
  • සුද්දන්ගෙන් පරිස්සම් වෙන්න...

    487.jpg


    ශී‍්‍ර ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ප‍්‍රමාණය මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස පැමිණෙන සංචාරකයින්ගෙන් කීයක් හරි වැඩිපුර කඩා ගැනීම ලංකාවේ සමහරක් ති‍්‍රරෝද රියදුරන්ගේ සිරිතක්. දැන් ඉතිං අනං මනං නැතුව කෙලින්ම කතාවට යමු.
    ඇලෙක්සැන්ඩර් ලූපොලි කියන්නේ ඉතාලි ජාතිකයෙක්. ඇලෙක්සැන්ඩර් සේවය කරන්නේ සොලෝ ජියාජියෝ ආයතනයේ. හැබැයි මීට පෙර වසර 10ක් පුරාවට ඔහු සේවය කළේ රෝමයේ ශී‍්‍ර ලාංකික ගුවන් ටිකට් පත් කේෂ්ත‍්‍රයේයි. මේ නිසා ඇලෙක්සැන්ඩර්ට හොඳට සිංහල පුළුවන්. ඒ වගේම ඔහු ලංකාවට හුඟක් ආදරේ කරන ඉතාලි ජාතිකයෙක්. මීට පෙර පස්වරක් ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙනවා. හැබැයි එක් වතාවකදි ඇලෙක්සැන්ඩර්ට අපූරු සිදුවීමක් වෙලා තිබෙනවා. ඒ මොකක්ද කියන එක තමයි මෙතෙන රසේ තියෙන්නේ.

    ඇලෙක්සැන්ඩර් ශී‍්‍ර ලංකාවට පැමිණි එක් අවස්ථාවකදි කොළඹ සිට බසයෙන් කළුතරට ගොස් තිබෙනවා. ඒ ඔහුගේ ශී‍්‍ර ලාංකික මිතුරෙකුගේ නිවසට යෑම සඳහායි. මීට පෙර ඔහු එම මිතුරාගේ නිවස ගොස් තිබෙන්නේ එක් වරක් පමණයි. ඇලෙක්සැන්ඩර් කළුතරින් බැස ඒ අසළ තිබූ ති‍්‍රරෝද රථ නැවතුමකට ගොස් තිබෙනවා. එහිදී එක් රියදුරෙකුට ඔහු සිය මිතුරාගේ ලිපිනය ලියූ කොළයක් පෙන්වා අසා තිබෙනවා, කීයක් යනවද කියා.

    එම අවස්ථාවේදී ති‍්‍රරෝද රථ රියදුරන් කිහිපදෙනෙක්ම පැමිණ කතා බහ කරන්නට පටන් ගෙන තිබෙනවා.

    එහිදී එක් රියදුරෙකු පවසා තිබෙනවා, මචං මූ සුද්දෙක් කපමු පන්සියයක් කියා. තව අයෙක්, මූගේ පර්ස් එක බර වැඩියි, බං හයසියයක් හත්සියයක්ම ඇදලා ගමුයි කියා. ඒ අතර සිටි සාධාරණ ති‍්‍රරෝද රථ රියදුරෙක් පැවැසුවේ මේ ආකාරයෙන්. මචෝ සුද්දන් එන හන්දනේ අපේ රට මේ තරම් වත් අල්ලලා තියෙන්නේ ඒක නිසා අපි පොඩි ගාණක් කපමු.

    නමුත් මේ වන විටත් මෙම ති‍්‍රරෝද රථ රියදුරන් ඇලෙක්සැන්ඩර් සිංහල දන්නා බව නොදැන සිටියි. මෙම කතාබහට හොඳින් සවන්දීමෙන් අනතුරුව ඇලෙක්සැන්ඩර් පවසා ඇත්තේ අයියලා මල්ලිලා පිස්සු කෙලින්න එපා. ඕන නම් රුපියල් එකසිය පනහක් දෙනනම් :D:lol:කියා තිබෙනවා. එම අවස්ථාවේදී විස්මිත වූ රියදුරන් පිරිසෙන් කිහිපදෙනෙක් සෙමින් එම ස්ථානයෙන් මාරු වී තිබෙනවා. අවසානයේදී එක් ති‍්‍රරෝද රථ රියදුරෙකු ඇලෙක්සැන්ඩර්ව රුපියල් හැත්තෑ පහකට ඔහුගේ මිතුරාගේ නිවස පිහිටි ස්ථානයට ගෙන යෑමට කැමැත්ත පල කර තිබුණා.


    :lol::lol:

    hiru gossip site eiken gaththee. elakiriyata
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    mamat school yana kale suddiyekta talk karanna gihin oya wage wadak una...

    Mamai yaluwo dennekui beach eke thaniyama inna suddiyekta talk kala...

    Meki tikak wela ahagena edala... "Ara inne mahe husband" kiyala pennuwa...

    Eki lankawe kollek marry karapu suddiyek..... Wasa lajjawa
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    මගෙ යාළුවෙක් කොරියන්ගියා එහෙ කොන්ජන්සෙන්ටෝ කියලා සේවකයන් ලියාපදින්චි කරන ආයතනයක් තියෙනවාලු. එක එක රටවලට එක එක කවුන්ටර් දාලා තියන නිසා පොලිමේ ඉදන්ලු වැඩ ටික කරගන්න තියෙන්නේ. ලංකාවේ ඩයල් එකක් එතන හිටපු ගැණු කෙනෙකුට "කැ# කැල්ල නේද බං" කියලා. පස්සේ ඒ ගැනි ඇවිල්ලා ඌට සිංහලෙන් කියලා
    "මම කැල්ලක් නෙවෙයි සම්පුර්ණ ගැහැණියකි. පලමු වරට සමාවදෙනවා පරිස්සමෙන් දරුවා " කියලා.
    පස්සේ මිනිහා සමාව ගත්තා කිව්වා....