ක්‍රිකට් ලෝක කුසලානය තනිකරම ආසියාවට හිමිවීම පිළිබඳ සියලු සුද්දන්ගේ හද පත්ලේ නැගෙන මහා දුක් කන්දරාව ප්‍රකට වූයේ අද දින ඉදිරිපත් කළ අතිශය පක්ෂපාතී ක්‍රීඩා විචාරයෙනි. 
නවසීලන්තයේ වැඩ කිඩ නැවත නැවත මතක් කරමින්, ඔවුන් කෙසේ හෝ අවසන් මහා තරඟයට සහභාගී විය යුතුම කණ්ඩායමක් ලෙස හැඟවෙන පරිදි ඉදිරිපත් කළ ඒ පල් හෑල්ලට තිත තැබීම පිළිබඳ අපගේ කණ්ඩායමට සුබ පැතුම්...!
අප බොහෝ දෙනා සිත යටින් 'මුන් ගහන්නේ නැද්ද?' කියමින් බැන බැන සිටියදීද ඉතා ඉවසිළිවන්තව ක්‍රීඩා කරමින් (නවසීලන්ත ක්‍රීඩකයන්ගේ රැවුම්, ගෙරවුම්, කුණුහරුප මැද) කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය තිලාන් හා මැතිව්ස් ගැනද සිහිපත් කළ යුතුය.
කෙසේ වෙතත් අපගේ මැද පෙළ තරමක් දුර්වල බව පිළිගන්නටද සිදුවේ. තිලාන් වැනි ක්‍රීඩකයන්ද කණ්ඩායමේ සිටිය යුතු බවට මෙය හොඳ උදාහරණයකි.
ලෝක කුසලාන තරඟාවළියෙන් එපා කරපු ඔස්ට්‍රේලියානුවන් ඉවත් කිරීමේ වගකීම පාකිස්තානුවන් ඉටු කළහ....
ලෝක කුසලාන තරඟාවළියෙන් සියලු සුද්දන් ඉවත් කිරීමේ වගකීම අපේ කණ්ඩායම ඉටු කළේය.....
දැන් ඇත්තේ අප සියලු දෙනාටම අසූචි ගොඩක් සේ අප්‍රසන්න දර්ශනයක් වන 'අප්පිරිඩියාගේ' මුහුණ ලබන සෙනසුරාදා රූපවාහිනී තිරයෙන් ඉවත් කිරීමේ වගකීමයි.
එම භාරදූර කාර්යය පැවරී ඇත්තේ ඉන්දියාවේ කරපිටයි....
හෙට දිනයේ ඉන්දියාවේ ජය පතන්නේ කෝටි ගණනින් සිටින ඉන්දියානුවන් පමණක් නොවේ...
ලාංකිකයන් බොහොමයකගේ පැතුමද එයයි....

Last edited: