සුද්දාගේ දුක...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ක්‍රිකට් ලෝක කුසලානය තනිකරම ආසියාවට හිමිවීම පිළිබඳ සියලු සුද්දන්ගේ හද පත්ලේ නැගෙන මහා දුක් කන්දරාව ප්‍රකට වූයේ අද දින ඉදිරිපත් කළ අතිශය පක්ෂපාතී ක්‍රීඩා විචාරයෙනි. :growl:

    නවසීලන්තයේ වැඩ කිඩ නැවත නැවත මතක් කරමින්, ඔවුන් කෙසේ හෝ අවසන් මහා තරඟයට සහභාගී විය යුතුම කණ්ඩායමක් ලෙස හැඟවෙන පරිදි ඉදිරිපත් කළ ඒ පල් හෑල්ලට තිත තැබීම පිළිබඳ අපගේ කණ්ඩායමට සුබ පැතුම්...! :yes:

    අප බොහෝ දෙනා සිත යටින් 'මුන් ගහන්නේ නැද්ද?' කියමින් බැන බැන සිටියදීද ඉතා ඉවසිළිවන්තව ක්‍රීඩා කරමින් (නවසීලන්ත ක්‍රීඩකයන්ගේ රැවුම්, ගෙරවුම්, කුණුහරුප මැද) කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය තිලාන් හා මැතිව්ස් ගැනද සිහිපත් කළ යුතුය.

    කෙසේ වෙතත් අපගේ මැද පෙළ තරමක් දුර්වල බව පිළිගන්නටද සිදුවේ. තිලාන් වැනි ක්‍රීඩකයන්ද කණ්ඩායමේ සිටිය යුතු බවට මෙය හොඳ උදාහරණයකි.

    ලෝක කුසලාන තරඟාවළියෙන් එපා කරපු ඔස්ට්‍රේලියානුවන් ඉවත් කිරීමේ වගකීම පාකිස්තානුවන් ඉටු කළහ.... :yes:

    ලෝක කුසලාන තරඟාවළියෙන් සියලු සුද්දන් ඉවත් කිරීමේ වගකීම අපේ කණ්ඩායම ඉටු කළේය..... :yes:

    දැන් ඇත්තේ අප සියලු දෙනාටම අසූචි ගොඩක් සේ අප්‍රසන්න දර්ශනයක් වන 'අප්පිරිඩියාගේ' මුහුණ ලබන සෙනසුරාදා රූපවාහිනී තිරයෙන් ඉවත් කිරීමේ වගකීමයි.

    එම භාරදූර කාර්යය පැවරී ඇත්තේ ඉන්දියාවේ කරපිටයි....

    හෙට දිනයේ ඉන්දියාවේ ජය පතන්නේ කෝටි ගණනින් සිටින ඉන්දියානුවන් පමණක් නොවේ...

    ලාංකිකයන් බොහොමයකගේ පැතුමද එයයි....
     
    Last edited:
    • Like
    Reactions: suranga84

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සිරවටම මචන් සුද්දො මහා කැරියො සෙල්ලම් කරන්ඩ දන්නෙනැ
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිරා කතාව.........
    සංගා ගියා විතරයි උං කියුවා නිව්සීලන්ඩ් වලට ආයෙ දොර ඇරුනා කියලා.........
    බම්බුව තමා..............
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    දැන් ඇත්තේ අප සියලු දෙනාටම අසූචි ගොඩක් සේ අප්‍රසන්න දර්ශනයක් වන 'අප්පිරිඩියාගේ' මුහුණ ලබන සෙනසුරාදා රූපවාහිනී තිරයෙන් ඉවත් කිරීමේ වගකීමයි.

    ඉවත් කරන්න දෙයක් නැහැ හෙට ඔය ඌරගේ ටයර් දෙක ගෙවෙනවා පිට්ටනිය වටේ පැදලා:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පට්ට බං සිරාවට ලියලා තියෙනවා. අෆ්‍රිඩියගේ කතාවනම් ඇත්තමයි:lol::lol: ++
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    et machan tikak hitahanko..ind final awit karumeta hari api paradunot unge pada gada kohoma nam iwasannada........dannawane uwaraj, harbajan,pathan, sahir khan unge pada... apita me kalapewat inna bari wei bn...
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    I like Pakistan to play in da finals.... They deserve it better than Indian team.. simply my opinion anways
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    I like Pakistan to play in da finals.... They deserve it better than Indian team.. simply my opinion anways

    ඕකෙ දෙපැත්තක් තියනවා...

    ඉන්දියාව හෙට දිනල අවසන් තරඟය දින්නොත් උන්ගේ රැස්පොට් බලන්න ඕන...

    පකිසො හෙට දිනල අවසන් තරඟය දින්නොත් "ශ්‍රී ලංකා පකිස්-මුස්ලිම්" ලෙස හැදින්වෙන ("ශ්‍රී ලංකා මුස්ලිම්" නොවේ) ජන කොට්ඨාශයේ රැස්පොට්, වෙඩි හඩවල් ආදිය දෙපාරක් අහන්න ඕන.... (මේ සැරේනම් මිනීමරලා තමයි නතර වෙන්නේ)

    දෙකෙන් ලේසි මොකක්ද?

    අනික කිසිම එකමුතුවක් නැති, අවුට් කවුද කියල ටී.වී. එකෙන් අහන්න තරම් පහත් තත්වයට වැටෙන කණ්ඩායකමට ලෝක කුසලානය ලැබිය යුතුද?

    මෙහෙම එකකුත් තියනවා. පකිසො ආවොත් ඉන්දියාවේ ෆුල් සපෝට් එක අපිට...
     
    Sorry but I look at this as another game of sport... nothing beyond that :oo: