"සුද්දාව" "සුද්දිව" තේරුම් ගන්න

Oct 18, 2011
277
124
0
"සුද්දාව" "සුද්දිව" තේරුම් ගන්න

මට ඉංග්‍රීසි පුළුවන්. එත් සුද්දෝ කියන ඒවා තේරුම් ගන්න බැ. ඉංග්‍රීසි ෆිල්ම් බලද්දී කියන දෙබස් තේරුම් ගන්නත් අමාරුයි.
මෙහෙම කියන අය ඔබ ඕනෑතරම් දැකලා ඇති නේද?

කොහොමද අපි ඉංග්‍රීසි ජාතිකයන් කියන දේවල් තේරුම් ගන්නේ. පහත වීඩියෝව ඔබට යම් අදහසක් සපයාවි "How to understand native speakers' questions in English" පිළිබඳව.




වැදගත්නම් bump එකක් දාලා, සලකලා යන්න :):):):):):)









:):):):)
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png