සුද්දා තාම අපේ රටේ හිටියනම්

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සුද්දා තාම අපේ රටේ හිටියනම් අපේ රට ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ වෙලා නේද කලු සුද්දන්ට රට බාර දීලා ගියා උන්ගේ පවුල් ගොඩ ගියා විතරයි
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    සුද්ද ගිය හින්ද තමා අපිට කන්ඩ නැතත් රටකුයි නඩත්තු කරන්ඩ රජ පවුලකුයි තියෙන්නෙ කියන එක අමතක කරන්ඩ එපා මචන්.

    අනිත් එක මොන දේ උනත් මහින්ද මහත්තයා යුද්දෙ දින්න කියන එක මතක තියන් කතා කරපන්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    ow ow umbalage sudu mahatturu iraq, syria, afghanistan walata ehema hondata setha karala tiyenne. Minissu million ganan marala, ganu, lamai rape karala.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    නොදකින් කාලකන්නි වහල් හැත්ත.තෝ ගෝටාබය ට නේ චන්දෙ දුන්නේ

    racist ponnayo okun.hadala gani ube ammawa
    ------ Post added on Jan 30, 2022 at 2:36 PM
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    එක්කො ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ වෙයි නැත්නම් මෙක්සිකෝ, කොලොම්බියා, ආජන්ටිනා, බ්‍රසීල් වගේ හිටපු එඋං හොයාගන්නවත් නැති වෙයි. සිංහලු දෙමලු ගෝත්‍රිකයෝ විදිහට කැලෑවල ඉඳියි 😁😁
    Zimbabwe south africa වගේ වෙන්නත් පුලුවන්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සුද්දත් මේකෙ ප්‍රොෆිට් පෙන්නුවෙ ඉන්දියාවත් එක්ක තියලා එකම ගිනුමෙන්. ඒකයි අත හැරියේ.
    මොනදේ උනත් නොවුනත් අපේ උන් බස බස ගාලා කොටයී😝😝😝
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මං නම් හිතන්නේ ලංකාව යටත් විජිතයක් නොවුණා නම් මීට වඩා දියුණු වෙන්න ඉඩ තිබුණා

    wrong
    ehema tibbanam meka wenama wenama kali kali local rajawaru palanaya karanawa , e base eka uda united ratak da podi podi ratawal tiyey da danne naha. passe federal widiyata yannat puluwan

    suddo awama case eka une resources adala ganna eka, oka african ratawal walata hodatama shot eka dunna
    eth lankawe godak un kale tea, rubber wage cultivation walin income eka hadagattu eka
    ewa ekkama ewata railroad arawa mewa haduna, thawa lankawe laws constitution improve una

    ekama scene eka suddo chater widiyata weda karana kale tamai api unta yatath wela kattak kawanam kawa, suddo 1945 passe colonization walin ayin wela liberal weddi un apiwa dala giya
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රෙඩ් ඉන්ඩියන් නැත්තම් ඇබ්‍රෝජියන් වගේ ඉන්න තිබ්බා. 👍

    දාල ගියේ නෑ ලෝක යුද්දෙන් පස්සෙ යුද්දෙ දින්නට, උන්ට රටවල් අල්ලගෙන ඉන්න තරම් ශක්තියක් ඉතුරු නේ නෑ.
    ------ Post added on Jan 30, 2022 at 8:30 PM
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.

    Wrong machan.
    හයවෙනි පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ යුගයේදී අන්තිමට තුන්-සිංහලයම එක සේසත් කරා. ලංකාවේ සාහිත්‍ය ස්වර්ණමය යුගය කෝට්ටේ යුගය කියන්නේ. ඊට පස්සේ තමා සුද්දෝ ආවේ... සමහරවිට සුද්දෝ ඇවිල්ලා රජ ක්‍රමය අහෝසි කරේ නැත්නම් දැනට වඩා හොඳ පාලනයක් තියෙන්න තිබ්බා.
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රෙඩ් ඉන්ඩියන් නැත්තම් ඇබ්‍රෝජියන් වගේ ඉන්න තිබ්බා. 👍

    දාල ගියේ නෑ ලෝක යුද්දෙන් පස්සෙ යුද්දෙ දින්නට, උන්ට රටවල් අල්ලගෙන ඉන්න තරම් ශක්තියක් ඉතුරු නේ නෑ.
    ------ Post added on Jan 30, 2022 at 8:30 PM

    itin antime dala giya ekane une
    unge economy eka kela wela colonies run karanna amarui
    habai monawa unat un ape political dial walata wada hodai
    mokada ape political dial dala yanne naha, economy kela unama rata kali pitin wena ratawal walata wikunanawa 😁
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Wrong machan.
    හයවෙනි පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ යුගයේදී අන්තිමට තුන්-සිංහලයම එක සේසත් කරා. ලංකාවේ සාහිත්‍ය ස්වර්ණමය යුගය කෝට්ටේ යුගය කියන්නේ. ඊට පස්සේ තමා සුද්දෝ ආවේ... සමහරවිට සුද්දෝ ඇවිල්ලා රජ ක්‍රමය අහෝසි කරේ නැත්නම් දැනට වඩා හොඳ පාලනයක් තියෙන්න තිබ්බා.

    ehema tibba rata ayet vijayaba kollayen kadagattane :) raja line wala kohomat thatta marala puthala rajakama ganna eka koheth wena deyak.

    Anika suddo kiyanne british ewun da? british aya enna kalin Portuguese, dutch set eka mehe wate allagena hitiyanam
    British ewun awit mulu ratama alllagatta eka tamai wenasa

    ubala hithan innawanam rajawaru supiriyata karanawa kiyala eka fantasy ekak. ada hoda rajage putha hoda pissek wenna puluwan. rajek pissek hari pissek rajata unot elawanna amarui. politics dial chanden hari yawanna puluwan