සුද්දා මේ රට අල්ලන් හිටියා නම්......

CobraBrother

Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    සුද්දව මේ රටින් එලෙව්වේ අපරාදේ. උන් හිටියා නම් අපේ රට මීට‍ වඩා දියුණුව අතින් ඉස්සරහින් ඉන්න තිබ්බා. ඒ කාලේ උන් සිංහලුවන්ව වහල්ලු විදියට පාවිච්චි කරපු නිසානේ උන්ව මේ රටින් පැන්නුවේ. ඉස්සර (1948) මිනිස්සුන්ට නම් මේ නිදහස තේරෙන්න ඇති.

    අද වෙන්නේ ආපහු අපේ උන් කට්ට කාලා කාලා ඉගෙන ගෙන, උන්ගේ රටකට යන්න හදන එකනේ. ඉස්සර අපි උන්ගේ කොහොමත් වහල්ලු, දැන් කට්ට කාගෙන ගිහින් වහල්ලු වෙනවා.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Ehnm apitath British passport
    එහෙනම් අද අපි අඩුම තරමේ හෝන්කොන්ග් වගේ වත් වෙන්නේ තිබ්බා, අපේ කාලකන්ණි ජාතියේ තියන ලොකුම දේ තමයි discipline නැති එක,

    අපිට පොඩි කලේ ඉඳලම උගනන්නේ වැඩිහිටියන්ට ගරු කරපන් කියලා මිසක් හරි දේට ගරු කරපන් කියලා නෙවෙයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සුද්දව මේ රටින් එලෙව්වේ අපරාදේ. උන් හිටියා නම් අපේ රට මීට‍ වඩා දියුණුව අතින් ඉස්සරහින් ඉන්න තිබ්බා. ඒ කාලේ උන් සිංහලුවන්ව වහල්ලු විදියට පාවිච්චි කරපු නිසානේ උන්ව මේ රටින් පැන්නුවේ. ඉස්සර (1948) මිනිස්සුන්ට නම් මේ නිදහස තේරෙන්න ඇති.

    අද වෙන්නේ ආපහු අපේ උන් කට්ට කාලා කාලා ඉගෙන ගෙන, උන්ගේ රටකට යන්න හදන එකනේ. ඉස්සර අපි උන්ගේ කොහොමත් වහල්ලු, දැන් කට්ට කාගෙන ගිහින් වහල්ලු වෙනවා.
    දැනුත් වහල්ලු තමා .. උන්ගේ නෙමේ හැබැයි :ROFLMAO: :ROFLMAO:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එංගලන්තෙත වගේ මේ වෙද්දිම ලක්ශෙ පැනල මිනිසු මැරිල කොරෝනාවෙන්.
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    1628312230062.jpg

    බලාන ගියහම ඩීප් ඩවුන් අපි සුද්දට හෙන ලව් නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,291
    113
    34
    Kalutara
    අච්චර කට්ට කාලා සුද්දගෙන් නිදහස ගන්න මැරුන මිනිස්සු වලේ ඉඳන් හිතනව ඇති අපරාදෙ ඒ කාලෙ අච්චර නිදහස ගන්න නැහුනෙ කියල.

    හැබැයි ඉතින් අපේ උන් එච්චර නිදහස පැන්නුවෙ නැතත් නිකන්ම නිදහස හම්බෙනව නේද? මොකද අද ලෝකෙ කිසි රටක් නෑනෙ බ්‍රිතාන්‍ය පාලනෙ යටතෙ තියෙන? 🙄
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    අච්චර කට්ට කාලා සුද්දගෙන් නිදහස ගන්න මැරුන මිනිස්සු වලේ ඉඳන් හිතනව ඇති අපරාදෙ ඒ කාලෙ අච්චර නිදහස ගන්න නැහුනෙ කියල.

    හැබැයි ඉතින් අපේ උන් එච්චර නිදහස පැන්නුවෙ නැතත් නිකන්ම නිදහස හම්බෙනව නේද? මොකද අද ලෝකෙ කිසි රටක් නෑනෙ බ්‍රිතාන්‍ය පාලනෙ යටතෙ තියෙන? 🙄
    Technically, Queen Elizabeth II is the head of state of Australia, Canada,and NZ. It may not considered as under British rule, but under certain circumstances she (or her representative) has the authority to dissolve the government or dismiss the prime minister.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අච්චර කට්ට කාලා සුද්දගෙන් නිදහස ගන්න මැරුන මිනිස්සු වලේ ඉඳන් හිතනව ඇති අපරාදෙ ඒ කාලෙ අච්චර නිදහස ගන්න නැහුනෙ කියල.

    හැබැයි ඉතින් අපේ උන් එච්චර නිදහස පැන්නුවෙ නැතත් නිකන්ම නිදහස හම්බෙනව නේද? මොකද අද ලෝකෙ කිසි රටක් නෑනෙ බ්‍රිතාන්‍ය පාලනෙ යටතෙ තියෙන? 🙄

    අපරාදේ යක්ක පුත්තුන්ගේ කඩු කිනිසි ටිකයි ෂිංහ කොඩි ටිකයි
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    රටවල් ගානක් යටත් කර ගෙන ධනය රැස්කර ලොව බලවත් රටක් ලෙස ඉන්නවට වඩා හෙමින් ගමනක් ගිහින් දියුණුවන රටක් වෙන එක හොදයි.
    පොඩිකාලේ ඉදන් අපට උගන්වන්නෙ අපි පොඩිරටක් කියලා, නමුත් අපි පොඩි රටක් නෙමෙයි.