සුද්දව මේ රටින් එලෙව්වේ අපරාදේ. උන් හිටියා නම් අපේ රට මීට වඩා දියුණුව අතින් ඉස්සරහින් ඉන්න තිබ්බා. ඒ කාලේ උන් සිංහලුවන්ව වහල්ලු විදියට පාවිච්චි කරපු නිසානේ උන්ව මේ රටින් පැන්නුවේ. ඉස්සර (1948) මිනිස්සුන්ට නම් මේ නිදහස තේරෙන්න ඇති.
අද වෙන්නේ ආපහු අපේ උන් කට්ට කාලා කාලා ඉගෙන ගෙන, උන්ගේ රටකට යන්න හදන එකනේ. ඉස්සර අපි උන්ගේ කොහොමත් වහල්ලු, දැන් කට්ට කාගෙන ගිහින් වහල්ලු වෙනවා.
අද වෙන්නේ ආපහු අපේ උන් කට්ට කාලා කාලා ඉගෙන ගෙන, උන්ගේ රටකට යන්න හදන එකනේ. ඉස්සර අපි උන්ගේ කොහොමත් වහල්ලු, දැන් කට්ට කාගෙන ගිහින් වහල්ලු වෙනවා.