සුද්දා 1948 අපිව දාල නොගියානම් ...
මේ රටේ නිදහස ලබල අවුරුදු 70ක් වෙනකොට මේ රටට වෙලා තියෙන දේ දැක්කම හිතෙනවා සුද්ද මේ රට දල යන්නේ නැතුව හිටියනම් අපි මීට වැඩ ගොඩක් දියුණු වෙලා කියල.

සමහරු කියනවා සංස්කෘතියට හානි වෙලා අපේ කම නැති වෙලා යන්න තිබ්බ කියල. එත් ඉතින් දැන් මේ රටේ සිංහල කියල සංස්කෘතියක් නැනේ. ඇත්තම කිවොත් අපි මේ අවුරුදු 70වේ වෙලා තියෙන්නේ ලෝකෙට ණය වෙලා පජාත උන එක විතරයිනේ.