සුද්දියෙක් බඳින්න කැමති උන් ඉන්නවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    Kollekwada bande


    Balapan ubage naki suddi wageda kiyala @Don GasCan

    Ubata pr hambunada dan?
    ------ Post added on May 2, 2022 at 10:54 PM
    නෙට් එකෙන් පිංතුර උස්සලා දාල ඒ මානසික සහනය ගනින් . මම බිස්නස් විසා යකෝ ඉන්නෙ හතර වටේ යන මට මොකටද PR 😂😋😋. අනාත සිංහලූ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    නෙට් එකෙන් පිංතුර උස්සලා දාල ඒ මානසික සහනය ගනින් . මම බිස්නස් විසා යකෝ ඉන්නෙ හතර වටේ යන මට මොකටද PR 😂😋😋. අනාත සිංහලූ
    🤣🤣🤣
    මොකක්ද රට? සල්ලි පෙන්නන්න ඕනද? වීසා එක ගත්ත විදිය කියපන්කො
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    🤣🤣🤣
    මොකක්ද රට? සල්ලි පෙන්නන්න ඕනද? වීසා එක ගත්ත විදිය කියපන්කො
    බෙලරූස්, එහේ ගියේ වර්ක් විසා , එහේ කම්පැනි එකක් දැම්මා දාල බිස්නස් විසා වලට මාරු කරා . සල්ලි එහේ හම්බකරපු ප්‍රාග්ධනය. බිස්නස් IT ඊකොමස් එක්ස්පෝට් බේස්
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    බෙලරූස්, එහේ ගියේ වර්ක් විසා , එහේ කම්පැනි එකක් දැම්මා දාල බිස්නස් විසා වලට මාරු කරා . සල්ලි එහේ හම්බකරපු ප්‍රාග්ධනය. බිස්නස් IT ඊකොමස් එක්ස්පෝට් බේස්
    Supiri bn. Thama belarusda inne?
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    බෙලරූස්, එහේ ගියේ වර්ක් විසා , එහේ කම්පැනි එකක් දැම්මා දාල බිස්නස් විසා වලට මාරු කරා . සල්ලි එහේ හම්බකරපු ප්‍රාග්ධනය. බිස්නස් IT ඊකොමස් එක්ස්පෝට් බේස්
    Machan, I have a question for you.

    Why do you use elakiri ? is it because you miss Sri Lankan culture since you are with your foreign partner and you are trying to fill that void by using this forum ?
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    අපේ බැජෙක් හිටියා ජම්බුවා කියලා. ඌට සල්ලි තියෙනවා අම්බානෙක. කැම්පස් ආවත් ඉගෙන ගත්තෙත් නෑ දේශපාලනේ කලෙත් නෑ කොහොම හරි ඩිග්‍රිය අරන් පාස් වෙලා ගියා. ගිහින් අපි ඉන්ටර්න් යනකොට ඌ රට ගියා. එහේ කැම්පස් එකේ කෙල්ලෙක්ව සෙට් කරගෙන තිබ්බ මූ. කොහොම හරි ඌ ඒ කාලෙ කිව්වෙ ආතල් එකට කරනවා ඩිග්‍රිය ඉවර උනාම කොක්කක් දාගෙන ලංකාවට එනව කියල. කොහොම හරි එහේ දි කෙල්ල එක්ක ඉතින් හොදට ලයිෆ් එක ගෙනිච්චා. කොහොම හරි ලිවින් ටුගෙදර් වගේ හිටියා. කෙල්ල නම් පට්ට අපිට ඉස්සර ලයිව් කෝල් එහෙමත් ගන්නව.

    කොහොම හරි මූ ලංකාවට ආවා. ඇවිල්ලා මූ මුගේම ව්‍යාපාරයක් පටන් අරගත්තා ( තාත්තගෙ ව්‍යාපාරයට මූ වැලූ එක ඇඩ් කරලා අලුත් කෑල්ලක් එකතු කලා ) ගෙවල් වලින් ඔය සුද්දි සීන් දන්නෙ නෑ. මූ ඉතින් ලංකාවෙ කෑලි දෙක තුනකුත් රන් කලා පස්සෙ එකක් සෙට් වෙලා බදින්නම කලා. අවුරුද්දක් ගියෙ නෑ ඒක එපා කිව්ව තව එකක් සෙට් කරගත්තා ඒකත් එපා කිව්ව.. ඔය අතරෙ තාත්තගෙ ආයතනයෙ ර්සිප්ශන් සෙට් කරගෙන තාත්තටත් හොරෙන් හොදටම සැප ගත්තා. ඒකත් එපා කිව්ව.

    පස්සෙ මූට ආයෙ සුද්දිම ඕන කිව්ව. කොහොම හරි මූ ආයෙ රට ගියා.. සුද්දිව සෙට් කරගෙන ගෙවල් වලින් කැමති කරගෙන කොහොමහරි සුද්දි බැන්දා. අද වෙනකොට ඌට ලස්සන කොල්ලෙක් සහ කෙල්ලෙක් ඉන්නවා. ඌ කියන්නෙ ඌට හරියන්නෙ සුද්දි තමා කියලා. සුද්දි කිව්වට ඒකිට ඒශියන් ලුක් එකක් තියෙන්නෙ. බැලූ බැල්මට කියන්න බෑ සුද්දියෙක් කියලා. දැන් ඒකිට සිංහලත් පුලුවන්. එකම දේ ඌට අනුව,

    අපේ කෙල්ලොන්ට හරම කරන්න මෙහෙම කරන්න කියලා ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන. සුද්දි කියන්න කලින් රෙඩි වෙලා ඉවරයි
    අපේ උන් වගේ ගස්සන්නෙ පුප්පන්නෙ නෑ... වැරැද්දකට බැන්න නම් සමාවෙන්න ඒක මගේ වැරැද්ද කියලා පිලිගන්නවා.
    කොල්ලා වැරැද්දක් කලොත් ලගට ඇවිල්ලා මේක වැර්දියි ආයෙ කරන්න එපා කියලා ඔලුව අත ගගා කියලා දෙනවා. අපේ උන් එහෙම නෙවෙයි නේ දවස් දෙකක් කතා කරන්නෙ නෑ පුප්පන් ඉන්නවා...
    ගෙදර වැඩ කවදාවත් අතපසු කරන්නෙ නෑ... උගේ අපිලිවෙල එක සුද්දි තේරුම් අරන් ඒකි පිලිවෙල කරගෙන ඉන්නවලු..

    කොටින්ම කිව්වොත් ජම්බුවා තේරුම් අරන් ජම්බුවගෙ ක්‍රමේට ජම්බුවට ඉන්න ඉඩ දීලා ඒකිගෙ ක්‍රමේ ඒකි මේන්ටේන් කරනවා. ලංකාවෙ කෙල්ලො කසාද බදින කන් අපේ ක්‍රමේට හැඩ ගැහිලා බැන්දාට පස්සෙ වරම අතට අරන් අපිව කොන්ට්‍රෝල් කරනවා.

    හොදම දේ ඕකා බදින්න කලින් කෙල්ලව ලංකාවට එක්ක ආවා. අපි ගියා ට්‍රිප් එකක් එහෙම. ඉතින් අපිත් එවකට අපේ පෙම්වතිය වුන කෙනා අරන් තමා ගියේ. සමහරු හොර කෑලිත් ගෙනාවා, අපේ එකෙක් ඉන්නවා ඌ සුද්දිගෙන් ඇහුවා කොහොමද ෆ්‍රස්ට් නයිට් එක කියලා. සුද්දි කිව්ව මේක අපි දෙන්නගෙ ෆ්‍රස්ට් නයිට් එක නෙවෙයි අපිට ෆ්‍රස්ට් නයිට් ගොඩක් තිබ්බා හැබැයි ඊයෙ රෑ කියන්නෙ අවේසම් නයිට් එකක්. අපි වෙනදට වඩා මම හිතන්නෙ එන්ජෝයි කලා මේ පරිසරය එක්ක කියලා. එතකොට සුද්දිට සිංහල බෑ. කොල්ලා අපිට කිව්වෙ ඔව් ඕයි මේකි මගේ අහවල් එක කනවා තව පොඩ්ඩෙන් කියලා. ටොපා ජම්බු ගෙඩිය වගේ වෙලා තියෙන්නෙ දැන් කියලා.

    ඔන්න ඕය වගේ සීන් එකක් නිසා තමා ඌට ජම්බුවා කියන්නෙ
    ලංකාවෙ කෙල්ලො කසාද බදින කන් අපේ ක්‍රමේට හැඩ ගැහිලා බැන්දාට පස්සෙ වරම අතට අරන් අපිව කොන්ට්‍රෝල් කරනවා.
    :yes::yes::yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    Machan, I have a question for you.

    Why do you use elakiri ? is it because you miss Sri Lankan culture since you are with your foreign partner and you are trying to fill that void by using this forum ?
    I was in elakiri since 2007 become a member in 2010 . This place is fun open community , lot to learn free to express . Yes i do have foreign partner but but i have SL friends to hang out all the places i travel and my partner also hang with them .

    Supiri bn. Thama belarusda inne?
    ටැලින් ආව වැඩ වගේකට ටික දවසක් මෙහේ ඉන්නේ
    ------ Post added on May 4, 2022 at 10:04 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    IMG_20220522_175802~2.jpg


    අනාත සිංහලු අදින කොටු කපු කලිසම , එහා පැත්තේ අනත සිංහලයෙක් එක්ක ඉන්න සුද්දිලා