සුද්දියෙක් බඳින්න කැමති උන් ඉන්නවද?

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    කලු මිට්ටන්ව කොයි රටේ සුද්දියොද බන් බදින්නෙ, ජපානෙ පොඩි උනුත් ලන්කාවට හිගමන් දෙද්දි. ඉස්සරත් ලන්කාවෙ උන් බැන්දෙ 50+ නාකි ඒවා. දැන්නම් ඒවත් ශුවර් නැහැ
    41C3D4B000000578-0-image-a-3_1498463871106.jpg
    මූ පොන්සියා වෙන්නේ නැතුව බැඳපු ගෑණිගේ රටට ගියානන් ඉවරයි. මුගෙන් කප්පන් ඉල්ලලා මැරුවා, බීච් බෝයි වසංගතේ ඉරණම.
     
    • Like
    Reactions: Glitch

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මාත් කැමති සුද්දීයෙක්ට. ඒ වුනාට උන් අපිට කැමති නෑනේ. කැමති උනත් හෙන කැත එකක් තමයි.
     
    • Like
    Reactions: sanhen143

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මූ පොන්සියා වෙන්නේ නැතුව බැඳපු ගෑණිගේ රටට ගියානන් ඉවරයි. මුගෙන් කප්පන් ඉල්ලලා මැරුවා, බීච් බෝයි වසංගතේ ඉරණම.
    naginawada ban ookata gahanna :(
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඒක කරන්න පුලුවන් විදියක් කියපන්කො ඉස්සෙල්ල.
    එකෙන්ම කැමතියි
    වර්ගවාදී අදහස් අත් අරින්න ඕනේ හැබැයි

    මාත් කැමති සුද්දීයෙක්ට. ඒ වුනාට උන් අපිට කැමති නෑනේ. කැමති උනත් හෙන කැත එකක් තමයි.

    දැන් අලුත් නීතියක් තියනවා හැබැයි
    ------ Post added on Apr 30, 2022 at 12:47 PM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    සුද්දියෙක් බැඳලා පිටරටකට ගිහින් ආයේ ලංකාවේ තත්වේ හොඳ උනාම මේකට එන්න කැමති උන් ඉන්නවද?
    සුද්දියෙක් බඳන්න ආසයි මෙහෙන් ගිහිං ආයෙ එන්නෙනම් නැහැ පදිංචියට. ඇවිත් යනවා. මේ සමාජයයි එහේ දියුණු සමාජයයි අතර වෙනස දැක්කම මෙහෙ මිනිස්සුන්ට උඹලා අනුකම්පා කරනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. ලංකාවේ මිනිස්සු පුදුම පීඩනේක ඉන්නේ සහ අධ්‍යාපන අතින් නොදියුණුයි.