සුද්දියෙක් බඳින්න කැමති උන් ඉන්නවද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෙදරත් අළුතෙන් හැදුවා මචං පිටිපස්සෙන් බැම්මක් දාලා 😀
    ඒ මදිවට මම අහගෙන සුද්දි කියනවා කැමති උන්ට එන්න කියලා වොලන්ටියර් ප්‍රොජෙක්ට් එකක් විදිහට උන්ගෙ ගේ හදලා දෙන්න.
     
    • Haha
    Reactions: Kamal1996

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒ මදිවට මම අහගෙන සුද්දි කියනවා කැමති උන්ට එන්න කියලා වොලන්ටියර් ප්‍රොජෙක්ට් එකක් විදිහට උන්ගෙ ගේ හදලා දෙන්න.
    මුන් මොකක් හරි ලොකු ගේමක් ගහන්න යන්නේ 🤣
     
    • Haha
    Reactions: Kamal1996

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    බදින්නම සෙට් වෙලා හිටියා තායිවාන් එකක්.. :love: අන්තිමට මටම බූට් එක තියන්න උනා :( පස්සේ මාත් එක්ක තරහා වෙලා හිටියේ පාස්කු සීන් එකේදී ආයේ මුලින්ම කතා කලේ මම හොදින්ද බලන්න :love::) ඊට පස්සේ දැන් ටික ටික කතා කරනවා ආයේ...:yes::yes: ඒකි නම් තවම බැදලා නෑ ;) ඒත් මං බැඳලා:(
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඒ කොහොම උණත් අපේ එකා නම් ගේමක් ගැහුවා කියලා හිතෙනවා . ඌ ගෙදර හදා ගත්තා සුද්දිට පිං සිද්ද වෙන්න🤣🤣
    ඔය කියන්නේ අර ප්‍රංශ ගෑණි බඳිනවා කියලා ගෙයක් අරං පස්සේ බූට් එක තිබ්බ එකා ගැනද?
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    බදින්නම සෙට් වෙලා හිටියා තායිවාන් එකක්.. :love: අන්තිමට මටම බූට් එක තියන්න උනා :( පස්සේ මාත් එක්ක තරහා වෙලා හිටියේ පාස්කු සීන් එකේදී ආයේ මුලින්ම කතා කලේ මම හොදින්ද බලන්න :love::) ඊට පස්සේ දැන් ටික ටික කතා කරනවා ආයේ...:yes::yes: ඒකි නම් තවම බැදලා නෑ ;) ඒත් මං බැඳලා:(
    තායිවාන් නම් බැද ගනින්

    lol. bandinna deyak na living together
    marry karana concept eka dan outdated.
    no kids. Life is good!
    pitarata yanna one naha, dollars kohomath enawa suddige connection walin ethakota koheth ekai

    lokuma de thamai Eka suddiyek set unaama thawa suddiyo lot ekak labenawa :love:
    Eka suddiyek set unaama thawa suddiyo lot ekak labenawa
    Mokdd mitto eke teruma
    ------ Post added on May 1, 2022 at 3:41 PM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    lol. bandinna deyak na living together
    marry karana concept eka dan outdated.
    no kids. Life is good!
    pitarata yanna one naha, dollars kohomath enawa suddige connection walin ethakota koheth ekai

    lokuma de thamai Eka suddiyek set unaama thawa suddiyo lot ekak labenawa :love:

    api hadissi unada manda :ROFLMAO:
    dan living together natiwa suddiwa bandala ehe yaman
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ෆොටෝ නැතුව කොහොමද අපි පිලිගන්නේ
    piliganna epa :no: ubalata photo pennala, suddiyon ta bahina hati A-Z kiyala deela, eetapasse ithuru tikath karala deela iwara unama, kohomada hasirenne kiyala dannawa. eeta wada hondai local gon model virgin ekakata kara gahala paaduwe indapan. :P
    help karanna one ekaa kauda, nokaranna ona eka kauda kiyala thorala berala thamai koranna ona
    anik ung katu kanawa balagena, ung ehema inna hethuwa mokakda kiyalath therum aragena, athal eka aran inna ekath wenama life ekak. heuhuehuheuheuheuheuheuheuheuheuheehuhueuhuehuheuhehueuheuheuheuheuheuhuehhuheuhe

    api hadissi unada manda :ROFLMAO:
    dan living together natiwa suddiwa bandala ehe yaman
    Suddi innawanam, dollars enawanam, ewa prashna nemei bola. hotel ekema inna puluwan awuruddama :P
    nattan kemathi thanaka travel karala, workout karala, athal eke inna puluwan lankawe thawamath.
    Petrol gas polim wala hitagena inna ekekta salli tikak deepan, uu ethakota polime hitagena indala badu genalla dei..
    lankawe prashna adaaalama naha.
    lamai hadala puka iraagaththoth ithin ewa umbalage karuma thamai
    salli thibilath badu naththatama nathi unoth thamai salaka balanna ona
    ------ Post added on May 1, 2022 at 4:07 PM
     
    • Sad
    Reactions: Master malli