සුද්දියෙක් ලංකාවේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    උඹට තියෙන්නේ දකුණු ඉන්දියානු මානසිකත්වයක් බන්.
    (මහත ඇන්ටිලා :sorry: )

    සිංහලු ගොඩකටම තියෙන්නේ ඔය මානසිකත්වය
    සිංහලුන්ගේ ෆිල්ම් එකක් බලපන්


    ඔය කෑලි 2 නං මොඩලින් 2ක්
    not practical
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හහ්හ් මටපුකෙනුත්හිනාඕයි මේකට මෙකි ස්වභාවික කියලද උඹ හිතන් ඉන්නේ
    මම ස්වභාවික උන් දැකල තියෙනව ෆොටෝ වල නෙවි ඇත්තටම උන් නං ඔහොම නෙවි
    එනිවේ ලංකාවේ උන්ට වඩා කොලිටි. :lol:
    කොහොම උනත් ලංකාවෙ ගෑනුන්ට බෑනෙ බන් ඔය කෙල්ලොත් එක්ක හැරන්නවත්. සුද්දියො හුගක් කෑල්ල වෙන්න හදන්නෙ නෑ ලංකාවෙ ගෑනු වගේ මන් දන්න විදිහට. එයාල චාම්. එයාලගෙ ස්වභාවික හමේ පාට මාරම ලස්සනයි. රත්තරන් පාටක් තියෙන්නෙ. කෙල්ලන්ට නියමෙට ගැළපෙනව ඒ පාට. හිත් හොද උනහම කෙල්ලොත් ලස්සන වෙනව නිකම්ම.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඊයා ඒකිගෙ හැටි.. තොට පේන්නෙම ඔය වගේ ගූ කෑල්ලක් තමා..:(


    8.gif
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මරාගත්තු තැනම පුච්චගෙන කාලා ණයට කිරි බීල ගෙදර එන්නෙ නැතිව. දඩ මස් වුණත් උයල පිහලා පිඟානට බෙදාගෙන කද්දි පොඩි ගතියක් තියෙනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: