meka attacda? math dakka godak singalu suddiyo ekka.. ohe gihin walley ungen pihi parak kanna weida dan nasuddiyo nam monawada, arugambay gihin 1 week idapan season ekata.. balen awilla nidaganne![]()

meka attacda? math dakka godak singalu suddiyo ekka.. ohe gihin walley ungen pihi parak kanna weida dan nasuddiyo nam monawada, arugambay gihin 1 week idapan season ekata.. balen awilla nidaganne![]()
Ow aththakmeka attacda? math dakka godak singalu suddiyo ekka.. ohe gihin walley ungen pihi parak kanna weida dan na![]()
Ape sarcasm උන්ට කරලා කෙල වෙන්න පුළුවන් නෙ ඒ කියන්නේ...සුද්දිලා ඉන්ඩිපෙන්ඩන්ට් . එයාලගේ දේවල් එයාල කරගන්නවා නාහෙන් අඩන් නෑ. ගේම ඉල්ලනවා. කෑම ඒම තනියමත් හදනවා, දෙන්නටමත් හදනවා , සෙක්ස් ලයිෆ් එක උනත් ටෙස්ට් කරනවා ලිංගරින් ඩ්‍රෙස් ශෝට් ක්ලෝතොන් කරනවා ඕන අහු මුල්ලක සෙක්ස් කරගන්න ආසයි. උන්ට ස්ට්‍රෙට් ගේ යාලුවෝ ඉන්නවා . හියුමන් එම්පති සයිඩ් එක වැඩී , සාකැසම් තේරෙනව අඩුයි අපේ ඒවා. ඉන්න බැරිනම් දාල යනවා .
december neh? mid year enne april wage neda seasonOw aththakApo na.. un hena friendly... Un ekkama palayan pub walata... Ganu nam ona tharam season ekata...
Off-season ekata nam tikak adui... Surf karanawa kiwwata e magule karana surf ekak naun hodata bibi idala nidagena yanna, night life ekata enne
![]()
October walin east eke season eka iwaraine... ow april wala...december neh? mid year enne april wage neda season![]()
man hithuwe december thamai arugambay season kiyala?October walin east eke season eka iwaraine... ow april wala...
South eke season dan... ehe ballo ekka nam ba...pihi parak katnta puluwan...
Kon wela paththakata wela inna epa... un ekkama fun gantai thiyenne![]()
na octomber walin iwarai.. dan beach eke kalith nathuwa athi... dan south eke season.man hithuwe december thamai arugambay season kiyala?
Happ...සුද්දියෙක් ලැබුනොත් බඳිනවද?
මටනම් බැහැ!
මෙන්න හේතු:
(1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්...
(2) උන්ගේ සහ අපේ සන්ස්ක්‍රුතීන් නොගැලපෙනවා...
(3) උන්ව අපි බැන්දත් ගොඩක් වෙලාවට අනාචාරයේ හැසිරෙන්න තියෙන පෙලඹුම වැඩියි...
(4)අනිවාර්‍යෙන්ම අපිව දාලා යනවා අනාගතයේදී!
මොකද උඹලා කියන්නේ?
අපොයි ඔව් , එම විහිලු කරලා අඩලා තියනවාApe sarcasm උන්ට කරලා කෙල වෙන්න පුළුවන් නෙ ඒ කියන්නේ...
අඩෝ සිරාවට? මං හිතුවේ උන්ගේ humor අපිට වඩා හොඳ ඇති කියලා..අපොයි ඔව් , එම විහිලු කරලා අඩලා තියනවා
ඇයි බං උන් අපේ රෙදි ටික වත් හෝදලා දෙනවද? නෑ.
වැඩට ගිහින් ගෙදර අවහම මොනවහරි drink එකක් වත් හදලා දෙනවද ? නෑ..
ගොඩක් වෙලාවට ගොඩක්ම වැඩ අපිම කර ගන්න ඕන නේ.. එයා එයාගේ වැඩ ගැන බලාගන්නවා. අපි අපේ වැඩ ගැන බලාගන්න ඕන.. කෑම හදන එක වගේ නම් කරනවා
Elakiriye nam danne na. Unawatuna, Hikkaduwa paththe waren ona tharam couples pennamm..එලකිරියේ සුද්දියෝ එක්ක ඉන්නේ කවුද
ජමනි වල සෙට් උනා ඒම කපල් එකක් ඌ නම් 1994 වගේ ඇවිත් තියෙන්නේ හැබැයි උගේ කෙල්ල නම් ඌට බාලයි . දැන් උන් ක්ලීනිග් සවිස් එකක් කරනවා මිනිස්සු දාල කම්පැනි වලට ඌ සැපේ ඉන්නවා. බිච් බොයිලා කන්ෆිඩන්ට් බන් අපේ මේ රට යන උන්ට වඩා . රට ඉන්න උන් සුද්දියෙක් දැක්කම යකෙක් දැක්කා වගේ බයයි ඔෆිශියල් කතා කරාට සෙන්සිටිව් ටෝක් කරගන්න බෑලූ . තනියම එපාර්ට්මන්ට් වලට වෙලා බිබී ඉන්නවා .Elakiriye nam danne na. Unawatuna, Hikkaduwa paththe waren ona tharam couples pennamm..