සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    10,784
    10,182
    113
    ගම මහනුවරයි
    meka attacda? math dakka godak singalu suddiyo ekka.. ohe gihin walley ungen pihi parak kanna weida dan na :baffled:
    Ow aththak :yes: Apo na.. un hena friendly... Un ekkama palayan pub walata... Ganu nam ona tharam season ekata...
    Off-season ekata nam tikak adui... Surf karanawa kiwwata e magule karana surf ekak na :lol: un hodata bibi idala nidagena yanna, night life ekata enne :yes:
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    6,904
    2,994
    113
    හෙල බිමේ
    සුද්දිලා ඉන්ඩිපෙන්ඩන්ට් . එයාලගේ දේවල් එයාල කරගන්නවා නාහෙන් අඩන් නෑ. ගේම ඉල්ලනවා. කෑම ඒම තනියමත් හදනවා, දෙන්නටමත් හදනවා , සෙක්ස් ලයිෆ් එක උනත් ටෙස්ට් කරනවා ලිංගරින් ඩ්‍රෙස් ශෝට් ක්ලෝතොන් කරනවා ඕන අහු මුල්ලක සෙක්ස් කරගන්න ආසයි. උන්ට ස්ට්‍රෙට් ගේ යාලුවෝ ඉන්නවා . හියුමන් එම්පති සයිඩ් එක වැඩී , සාකැසම් තේරෙනව අඩුයි අපේ ඒවා. ඉන්න බැරිනම් දාල යනවා .
    Ape sarcasm උන්ට කරලා කෙල වෙන්න පුළුවන් නෙ ඒ කියන්නේ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    16,856
    81,616
    113
    Los Alamos
    ☺️😊😊

    ActualSoftAcornbarnacle-size_restricted.gif
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    6,102
    5,329
    113
    පෘථිවිය
    සුද්දියෙක් ලැබුනොත් බඳිනවද?

    මටනම් බැහැ!
    මෙන්න හේතු:
    (1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්...
    (2) උන්ගේ සහ අපේ සන්ස්ක්‍රුතීන් නොගැලපෙනවා...
    (3) උන්ව අපි බැන්දත් ගොඩක් වෙලාවට අනාචාරයේ හැසිරෙන්න තියෙන පෙලඹුම වැඩියි...
    (4)අනිවාර්‍යෙන්ම අපිව දාලා යනවා අනාගතයේදී!

    මොකද උඹලා කියන්නේ?
    Happ...
    Ganikawak banda ganimata samanai
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,329
    3,162
    113
    canada
    ඇයි බං උන් අපේ රෙදි ටික වත් හෝදලා දෙනවද? නෑ.
    වැඩට ගිහින් ගෙදර අවහම මොනවහරි drink එකක් වත් හදලා දෙනවද ? නෑ..
    ගොඩක් වෙලාවට ගොඩක්ම වැඩ අපිම කර ගන්න ඕන නේ.. එයා එයාගේ වැඩ ගැන බලාගන්නවා. අපි අපේ වැඩ ගැන බලාගන්න ඕන.. කෑම හදන එක වගේ නම් කරනවා


    පිස්සුද . සුද්දියෙක් නෙවි ගෙදරට වැඩකාරයෙක් ගන්න ඕවට.

    තමුන්ගේ ඇදුම් තමුන් හෝදගන්න ඉගෙනගන්න. උයනකොට හැමවිට උදව් කරන්න. ගෙදර හැමෝටම කම වේලක් හදන්න ඉගෙන ගන්න. අඩුමගානේ බත්, පරිප්පු, එළවලු දෙකක්, මස් හෝ මාළු. ළමයාගේ වැඩ 50-50 බෙදාගන්න. ගෙදර අනිත් වැඩ සැම දේකදිම 50-50 share කරන්න.
    සුද්දියෝ කෙසේ වෙතත් අද කලේ ලංකාවේ ගැනියෙක්වත් බදින්න වෙන එකක් නැහැ