ඔය රටවල උන්ට I Love you කියන එක සහ බදිනා (Marriage) එක අතර සෑහෙන වෙනසක් තියෙනවා බන්. ලංකාවේ උන්ට නම් කෑලක් දාගත්ත කියන්නේ ඉතින් බදින්න propose කරා වගේ තමා ලොස්නෑ නෑ බං කොල්ල සල්ලිකාරයෙක් නෙමෙයිඌ හද්ද අනිතයෙක් ඌ අතේ සතේ නෑ හැබැයි ඌ හොද ඩිග්රියක් කරන ගමන් ඉන්නෙ..ඇත්ත ම කියනව නම් ඌ මගේ බැච්මේට් කෙනෙක්
කෙල්ල යුනියෙන් out වෙන්න ළගයි.
ගෝල්ඩ් ඩිගර් කෙනෙක් කියල හිතන්න අමාරුයි. මූ අතේ සතේ නැති එකෙක් කියල කෙල්ල දන්නවා.හැබැයි තාම සෙට් වෙලා මත් නෑ. එහෙ ගියාට පස්සෙ දකින්න ඕන කියනව ඌ එක්ක නිතරම කඩ්ල් වෙනවා. Love you කියනව. මූ අහන්නත් බයයි හැබැයි. මොකද කියන්නෙ මචංල

ඊට වැඩිය දේවල් වෙලා තියෙනවාඔය රටවල උන්ට I Love you කියන එක සහ බදිනා (Marriage) එක අතර සෑහෙන වෙනසක් තියෙනවා බන්. ලංකාවේ උන්ට නම් කෑලක් දාගත්ත කියන්නේ ඉතින් බදින්න propose කරා වගේ තමා ලොස්![]()
වෙනසක් නැ , ගෑනු ගෑනුම තමා, ඉස්සරවෙලා ගිහින් හම්බවෙන්න කියපන් , අව්රුද්දක් වත් ආශ්යර කරන්න කියපන් .. ලංකාවේ ගෑනියෙක් වත් අව්රුද්දක් වත් ආශ්‍රය කරන්නේ නැතුව බදින්න පුලුවන්ද බං lolඊට වැඩිය දේවල් වෙලා තියෙනවා
ඒවා මෙතන කියන්න ඕන නෑනෙ උගේ පෞද්ගලික දේවල් නෙ
හරි උබ දන්නවා නම් කියපන්කො ඒ වෙනස මොකද්ද කියලමම ඌට මේක පෙන්නලා ලව කඩලා දාන්නම්
![]()
ඉදලා තියෙනවා බං. ගහලත් තියෙනවා එකක් ද කොහෙදවෙනසක් නැ , ගෑනු ගෑනුම තමා, ඉස්සරවෙලා ගිහින් හම්බවෙන්න කියපන් , අව්රුද්දක් වත් ආශ්යර කරන්න කියපන් .. ලංකාවේ ගෑනියෙක් වත් අව්රුද්දක් වත් ආශ්‍රය කරන්නේ නැතුව බදින්න පුලුවන්ද බං lol
උඹේ යාලුවට කැල්ලක් ඉදල නැද්ද කලින් ? online chatakata අහුවෙච්ච කොල්ලෙක් වගේ
(facepalm) මචන් පොඩ්ඩක් හොයල බලපන්කොමම ඇහුවෙ දැන් උබ පොර වගේ කිව්ව නෙ i love you කියන එකෙයි බදින එකෙයි වෙසක් තියෙනව කියල
ඒක ඇහුවෙ
උබ දන්නෙත් නැද්ද වෙනස![]()
හැම uttama මේකේ ටයිප් කරන්න බෑdrug cartel ekakhandle karan inna puluwanMexico ද ..මේහේ බිස්නස් පාරක් දාගෙන ඉන්න පුළුවන් කෙල්ලත් එක්ක එකතු වෙලා![]()
තියෙනවා මෙහෙදි හම්බ උනේ. ට්‍රිප් එකක් ගිහිල්ලා
Yako sinigama dewalet suddata wikunapu sinhalayo inna
Sinhala ratata genalla bassanna kiyapan
Mexican unata pus patiyek wage idiwi ban
ෆිල්ම් බලලා නම් දොඩවන්න එපා බංඌට යන්න කලින් අක්මාවයි, වකුගඩු ගලෝලා තියලා යන්න කියපන්.... සුදු කෙල්ලො උස්සලා ඩ්‍රග් දීලා brotheral විකුණනවා. උඹත් විස්තරේ දාපන්
මොන අමාරුවට ද බං ඌ හිටියෙමගේ අත්දැකීමක් නෙමෙයි. මගේ දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක් US ඉන්නේ. පොර නම් එහේ සුද්දියො කීප දෙනෙක් එක්කම ලිවින් ටුගෙදර් හිටියා. (එකෙක්ව මැරි කරා වගේ කියලත් මතකයි, බට් ෂුවර් නෑ ඒක.) කොහොම හරි පොර ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෑණියෙක් එක්ක හිටියා.
ඒ ගෑණිගේ ළමයි පොරට කතා කරන්නෙත් නම කියලා.
පොර කෑවද බිව්වද කියල හොයන්නේ නෑ. කෑම ෆ්‍රීසර් කරල තියෙනව 'උඹට ඕන නම් අරන් කාපන්' තියරියක් තමයි තිබිල තියෙන්නේ.
ලෙඩක් දුකක් හැදුනට විශේෂ සැලකීමක් නෑ. වැඩිම උනොත් සුප් එකක් හදලා දෙනවා.
මේ ටික විතරයි මට මතක.
කොටින්ම කියනව නම් ලන්කාවේ ගෑණු වගේ නෙමෙයි.
ෆිල්ම් බලලා නම් දොඩවන්න එපා බං
ඒකි යුනිවර්සිටි කෙල්ලෙක්
මොන අමාරුවට ද බං ඌ හිටියෙ
එතකොට ඒකි ඉදල තියෙන්නෙ ඇරව ගන්න විතරයි වගේ නෙ