සුද්දියො බැදපු අය ඉන්නව ද

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    නෑ නෑ බං කොල්ල සල්ලිකාරයෙක් නෙමෙයි 😂 ඌ හද්ද අනිතයෙක් ඌ අතේ සතේ නෑ හැබැයි ඌ හොද ඩිග්‍රියක් කරන ගමන් ඉන්නෙ..ඇත්ත ම කියනව නම් ඌ මගේ බැච්මේට් කෙනෙක්
    කෙල්ල යුනියෙන් out වෙන්න ළගයි.
    ගෝල්ඩ් ඩිගර් කෙනෙක් කියල හිතන්න අමාරුයි. මූ අතේ සතේ නැති එකෙක් කියල කෙල්ල දන්නවා.හැබැයි තාම සෙට් වෙලා මත් නෑ. එහෙ ගියාට පස්සෙ දකින්න ඕන කියනව ඌ එක්ක නිතරම කඩ්ල් වෙනවා. Love you කියනව. මූ අහන්නත් බයයි හැබැයි. මොකද කියන්නෙ මචංල
    ඔය රටවල උන්ට I Love you කියන එක සහ බදිනා (Marriage) එක අතර සෑහෙන වෙනසක් තියෙනවා බන්. ලංකාවේ උන්ට නම් කෑලක් දාගත්ත කියන්නේ ඉතින් බදින්න propose කරා වගේ තමා ලොස් :D
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔය රටවල උන්ට I Love you කියන එක සහ බදිනා (Marriage) එක අතර සෑහෙන වෙනසක් තියෙනවා බන්. ලංකාවේ උන්ට නම් කෑලක් දාගත්ත කියන්නේ ඉතින් බදින්න propose කරා වගේ තමා ලොස් :D
    ඊට වැඩිය දේවල් වෙලා තියෙනවා
    ඒවා මෙතන කියන්න ඕන නෑනෙ උගේ පෞද්ගලික දේවල් නෙ

    හරි උබ දන්නවා නම් කියපන්කො ඒ වෙනස මොකද්ද කියල😂 මම ඌට මේක පෙන්නලා ලව කඩලා දාන්නම්😂
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඊට වැඩිය දේවල් වෙලා තියෙනවා
    ඒවා මෙතන කියන්න ඕන නෑනෙ උගේ පෞද්ගලික දේවල් නෙ

    හරි උබ දන්නවා නම් කියපන්කො ඒ වෙනස මොකද්ද කියල😂 මම ඌට මේක පෙන්නලා ලව කඩලා දාන්නම්😂
    වෙනසක් නැ , ගෑනු ගෑනුම තමා, ඉස්සරවෙලා ගිහින් හම්බවෙන්න කියපන් , අව්රුද්දක් වත් ආශ්යර කරන්න කියපන් .. ලංකාවේ ගෑනියෙක් වත් අව්රුද්දක් වත් ආශ්‍රය කරන්නේ නැතුව බදින්න පුලුවන්ද බං lol

    උඹේ යාලුවට කැල්ලක් ඉදල නැද්ද කලින් ? online chatakata අහුවෙච්ච කොල්ලෙක් වගේ
     
    • Haha
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    වෙනසක් නැ , ගෑනු ගෑනුම තමා, ඉස්සරවෙලා ගිහින් හම්බවෙන්න කියපන් , අව්රුද්දක් වත් ආශ්යර කරන්න කියපන් .. ලංකාවේ ගෑනියෙක් වත් අව්රුද්දක් වත් ආශ්‍රය කරන්නේ නැතුව බදින්න පුලුවන්ද බං lol

    උඹේ යාලුවට කැල්ලක් ඉදල නැද්ද කලින් ? online chatakata අහුවෙච්ච කොල්ලෙක් වගේ
    ඉදලා තියෙනවා බං. ගහලත් තියෙනවා එකක් ද කොහෙද
    සිරා ලව් කිපයකුත් තිබුණා.
    ආශ්‍රය කරන්නත් ඌ ඩිග්‍රිය ඉවර කරලා අඩු ගානෙ එහෙට එක සැරයක්වත් යන්න එපැයි.
    මම ඇහුවෙ දැන් උබ පොර වගේ කිව්ව නෙ i love you කියන එකෙයි බදින එකෙයි වෙසක් තියෙනව කියල
    ඒක ඇහුවෙ😂😂😂
    උබ දන්නෙත් නැද්ද වෙනස😂😂😂
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මම ඇහුවෙ දැන් උබ පොර වගේ කිව්ව නෙ i love you කියන එකෙයි බදින එකෙයි වෙසක් තියෙනව කියල
    ඒක ඇහුවෙ😂😂😂
    උබ දන්නෙත් නැද්ද වෙනස😂😂😂
    (facepalm) මචන් පොඩ්ඩක් හොයල බලපන්කො :D හැම uttama මේකේ ටයිප් කරන්න බෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Mexican un suddiyo newi ban un hispanic. e ratawal wala (latinos) ganunta kamathi nam south america wala tikak pahala rataka kellek balahan
    mexican un sure na. cartel ganiyek ehema set unoth sapa thama.

    loke anith paththe nisa tikak amarui wade... anyway they usually have bigger asses
     
    • Wow
    Reactions: sudu1234

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙක්සිකෝ උන්ට කවුද යකෝ සුද්දියෝ කියන්නේ?

    maxresdefault.jpg

    7984350285_e55783b802_b.jpg

    mexico-baja-california-sur-state-todos-santos-young-girls-in-the-street-C1HDXD.jpg

    267677a600000578-2986101-young_the_ceremony_began_with_a_group_of_teenage_girls_all_dress-a-18_1426083209680.jpg

    RTX380ZJ%206-2-2017.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,133
    27,803
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙක්සිකාවේ හැම තැනම කාර්ටෙල්ස් නෑ බන්. හැමෝම ඩ්‍රග්ස් බිස්නස් කරන්නෙත් නෑ. අපි වගේ නෝර්මල් එවුන් තමා වැඩිපුර එහෙ ඉන්නෙ. නාර්කොටික් සීරීස් බලපු ගොඩක් උන් හිතන් ඉන්නෙ ඔහොම.
     
    • Like
    Reactions: sudu1234

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඌට යන්න කලින් අක්මාවයි, වකුගඩු ගලෝලා තියලා යන්න කියපන්.... සුදු කෙල්ලො උස්සලා ඩ්‍රග් දීලා brotheral විකුණනවා. උඹත් විස්තරේ දාපන්
     
    • Like
    Reactions: kasun_kbp

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මගේ අත්දැකීමක් නෙමෙයි. මගේ දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක් US ඉන්නේ. පොර නම් එහේ සුද්දියො කීප දෙනෙක් එක්කම ලිවින් ටුගෙදර් හිටියා. (එකෙක්ව මැරි කරා වගේ කියලත් මතකයි, බට් ෂුවර් නෑ ඒක.) කොහොම හරි පොර ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෑණියෙක් එක්ක හිටියා.
    ඒ ගෑණිගේ ළමයි පොරට කතා කරන්නෙත් නම කියලා.
    පොර කෑවද බිව්වද කියල හොයන්නේ නෑ. කෑම ෆ්‍රීසර් කරල තියෙනව 'උඹට ඕන නම් අරන් කාපන්' තියරියක් තමයි තිබිල තියෙන්නේ.
    ලෙඩක් දුකක් හැදුනට විශේෂ සැලකීමක් නෑ. වැඩිම උනොත් සුප් එකක් හදලා දෙනවා.
    මේ ටික විතරයි මට මතක.
    කොටින්ම කියනව නම් ලන්කාවේ ගෑණු වගේ නෙමෙයි.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    තියෙනවා මෙහෙදි හම්බ උනේ. ට්‍රිප් එකක් ගිහිල්ලා

    ඒහෙනන් ඉස්සරවෙලා සෙට් වෙලා ඉඳපන් බන්. dating පටන් ගත්තත් GF BF මටට්මට යන්න ඔන, ඒහම ගියොත් කාලයක් love කරන්න ඔන, ඊටති පස්සෙ ඊලඟ step ඒක.
    මුහුද හත්ගව්වක් තියලා අමුඩේ ගහන්ඩත් ඒපා, ලොකේ පිනවන්න ජීවත් වෙන්ඩත් ඒපා.
     
    • Like
    Reactions: sudu1234

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මෙක්සිකෝ ගැන නම් වැඩිය දන්නේ නැ එත් try කරපන් වෙන රටක කෙල්ලෙක් බදින්න
    නැත්නම් පිටරටක හැදිච්ච සිංහල කෙල්ලෙක් බදපන් සුද්දී වගේ තමයි අත්දැකීමෙන් කිව්වේ
     
    • Haha
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Yako sinigama dewalet suddata wikunapu sinhalayo inna
    Sinhala ratata genalla bassanna kiyapan

    Mexican unata pus patiyek wage idiwi ban
    ඌට යන්න කලින් අක්මාවයි, වකුගඩු ගලෝලා තියලා යන්න කියපන්.... සුදු කෙල්ලො උස්සලා ඩ්‍රග් දීලා brotheral විකුණනවා. උඹත් විස්තරේ දාපන්
    ෆිල්ම් බලලා නම් දොඩවන්න එපා බං😂
    ඒකි යුනිවර්සිටි කෙල්ලෙක්
    මගේ අත්දැකීමක් නෙමෙයි. මගේ දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක් US ඉන්නේ. පොර නම් එහේ සුද්දියො කීප දෙනෙක් එක්කම ලිවින් ටුගෙදර් හිටියා. (එකෙක්ව මැරි කරා වගේ කියලත් මතකයි, බට් ෂුවර් නෑ ඒක.) කොහොම හරි පොර ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෑණියෙක් එක්ක හිටියා.
    ඒ ගෑණිගේ ළමයි පොරට කතා කරන්නෙත් නම කියලා.
    පොර කෑවද බිව්වද කියල හොයන්නේ නෑ. කෑම ෆ්‍රීසර් කරල තියෙනව 'උඹට ඕන නම් අරන් කාපන්' තියරියක් තමයි තිබිල තියෙන්නේ.
    ලෙඩක් දුකක් හැදුනට විශේෂ සැලකීමක් නෑ. වැඩිම උනොත් සුප් එකක් හදලා දෙනවා.
    මේ ටික විතරයි මට මතක.
    කොටින්ම කියනව නම් ලන්කාවේ ගෑණු වගේ නෙමෙයි.
    මොන අමාරුවට ද බං ඌ හිටියෙ😒
    එතකොට ඒකි ඉදල තියෙන්නෙ ඇරව ගන්න විතරයි වගේ නෙ
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    ෆිල්ම් බලලා නම් දොඩවන්න එපා බං😂
    ඒකි යුනිවර්සිටි කෙල්ලෙක්

    මොන අමාරුවට ද බං ඌ හිටියෙ😒
    එතකොට ඒකි ඉදල තියෙන්නෙ ඇරව ගන්න විතරයි වගේ නෙ

    ඉතින් වෙන මොනවද යකු ඕනේ?