මේක දැක්කම අවුරුදු ගානකට කලින් වෙච්චි සීන් එකක් මතක් උනා. මායි මගේ වයිෆරෙයි (ඒ කාලෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්) බීච් එකේ ඉද්දි ෆොටෝ ශූට් එකක් ගියා. පට්ටම ලස්සන මොඩල් කෙනෙක් ටිකක් චයිනීස් ලුකින්. තව ඩබලක්, ඒත් කෙල්ලො, තමයි ශූට් කරන්නෙ.
අපි දෙන්නා ඔරුවක් උඩ වාඩිවෙලා හිටියේ මුං ඒ කිට්ටුව කලේ. එහෙනම් අපි යමු කිව්වම එයා කිව්වා ඒක බලලා යමු කියලා. එතකොට මොඩල් හොඳට ඇඟ වැහෙන දිග ගවුමක් ඇඳලා හිටියේ.
ටිකකින් ඒක ගලෝලා දැම්මා කියපන්කො. දැන් බිකිනිය පිටින් ශූට් එක. දැන් අපේ උන්දෑ කියනවා යමු කියලා. මම කිව්ව දැන් බලන්න ඕනෙ කිව්වනෙ බලලා යමු කියලා. බලෙන්ම හිටියා. ටිකකින් මේකි වැල්ලේ අනික් පැත්තට වැතිරිලා උඩ කෑල්ල ගැලෙව්වා. පිට පේන විදිහට. ඊටපස්සෙ අපි ආවා ඉතුරු ටික බලන් උනේ නෑ යමු කිය කිය වද කරපු හින්දා.