පිස්සු පුසා;12974440 said:මේ ඉන්දියාවේ කට්ටිය වගේ
එත් කවුද දන්නේ
ලස්සනයි මචන්

සාරිය කියන්නෙ විනීත ඇදුමක් කියල ගොඩක් කට්ටිය හිතන් හිටියට,
මම දැකල තියෙන විදියට සාරිය කියන්න ෆට්ට sexy ඇදුමක්..

අපේ කෙල්ලෝ කොහොමත් ලස්සනයි නේ බන්....මම කියන්න හැදුවේ විකාර ඇඳුම් ඇඳන් දඟලන සුද්දියොත් සාරියක් ඇන්දම අමුතුම ලස්සනක් එනවා කියල....දැක්කේ නැද්ද අර වල් ගෑනිත් සාරියක් ඇඳලා ඩීසන්ට් වෙලා හිටියා...![]()

skin colur eka handa lassanata titenawa![]()
++ rep
![]()
sha.....
bump![]()

සාරිය කියන්නෙ විනීත ඇදුමක් කියල ගොඩක් කට්ටිය හිතන් හිටියට,
මම දැකල තියෙන විදියට සාරිය කියන්න ෆට්ට sexy ඇදුමක්..