.: සුද්දියො සාරි ඇන්දම... :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පිස්සු පුසා;12974440 said:
    මේ ඉන්දියාවේ කට්ටිය වගේ
    එත් කවුද දන්නේ
    ලස්සනයි මචන්

    නෑ ලොක්ක මේ රුසියාවේ කට්ටිය...ඉන්දියාවේ ඇඳුම් ඇඳලා....එහෙමයි ආපු ඊ යේ තිබ්බේ...
     

    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සාරිය කියන්නෙ විනීත ඇදුමක් කියල ගොඩක් කට්ටිය හිතන් හිටියට,
    මම දැකල තියෙන විදියට සාරිය කියන්න ෆට්ට sexy ඇදුමක්.. :P
     
    සාරිය කියන්නෙ විනීත ඇදුමක් කියල ගොඩක් කට්ටිය හිතන් හිටියට,
    මම දැකල තියෙන විදියට සාරිය කියන්න ෆට්ට sexy ඇදුමක්.. :P

    :yes::yes::yes:
    කෙල්ලෙක්ගෙ ඇඟේ හැම කෝමල රේඛාවක්ම ලෙසටම පෙන ඇඳුමක්
    ;):love::love:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    අපේ කෙල්ලෝ කොහොමත් ලස්සනයි නේ බන්....මම කියන්න හැදුවේ විකාර ඇඳුම් ඇඳන් දඟලන සුද්දියොත් සාරියක් ඇන්දම අමුතුම ලස්සනක් එනවා කියල....දැක්කේ නැද්ද අර වල් ගෑනිත් සාරියක් ඇඳලා ඩීසන්ට් වෙලා හිටියා...:P

    සනී අක්කී පව්:frown::frown::frown::frown:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සාරිය කියන්නෙ විනීත ඇදුමක් කියල ගොඩක් කට්ටිය හිතන් හිටියට,
    මම දැකල තියෙන විදියට සාරිය කියන්න ෆට්ට sexy ඇදුමක්.. :P

    ඒ මචන් අඳින විදිය අනුව නේද.....සාරි ඇඳිලලත් දැන් මොඩ් වෙලා තියෙන්නේ....මට ඇහිලා තියෙනවා කෙල්ලෝ කතා වෙනවා සාරි අඳින එක එක ස්ටයිල් ගැන...:yes: