සාරිය කියන්නේ කෙල්ලක්ගේ වැහෙන්න තියෙන තැන් වැහිලා පේන්න ඕන තැන් පේන ලස්සනම ඇඳුමක්. සුදු උස ටිකක් කෙට්ටු කෙල්ලෙකුට ඒක ඇන්දුවහම ආයේ කියලා වැඩක් නෑ. මාර ලස්සනයි.

අපේ කෙල්ලෝ කොහොමත් ලස්සනයි නේ බන්....මම කියන්න හැදුවේ විකාර ඇඳුම් ඇඳන් දඟලන සුද්දියොත් සාරියක් ඇන්දම අමුතුම ලස්සනක් එනවා කියල....දැක්කේ නැද්ද අර වල් ගෑනිත් සාරියක් ඇඳලා ඩීසන්ට් වෙලා හිටියා...![]()
සාරිය කියන්නේ කෙල්ලක්ගේ වැහෙන්න තියෙන තැන් වැහිලා පේන්න ඕන තැන් පේන ලස්සනම ඇඳුමක්. සුදු උස ටිකක් කෙට්ටු කෙල්ලෙකුට ඒක ඇන්දුවහම ආයේ කියලා වැඩක් නෑ. මාර ලස්සනයි.
හරියට හරි සහෝ....සාරියක් ඇඳලා යන ලස්සන කෙල්ලෙක් දැක්කම හිතට දැනෙන හැඟීම උනත් වෙනස් නේ,කොට සාය කෑල්ලක් ඇඳලා ඔක්කොම පෙන්නගෙන යන ඒවා දැක්කම එන හැඟීමට වඩා...