.: සුද්දියො සාරි ඇන්දම... :.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සාරිය කියන්නේ කෙල්ලක්ගේ වැහෙන්න තියෙන තැන් වැහිලා පේන්න ඕන තැන් පේන ලස්සනම ඇඳුමක්. සුදු උස ටිකක් කෙට්ටු කෙල්ලෙකුට ඒක ඇන්දුවහම ආයේ කියලා වැඩක් නෑ. මාර ලස්සනයි.
:yes:
 

KK_86

Member
Jul 24, 2014
141
7
0
image009o.jpg


inga sunga gatha haki mitina kiyanne mewata thamai :love:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපේ කෙල්ලෝ කොහොමත් ලස්සනයි නේ බන්....මම කියන්න හැදුවේ විකාර ඇඳුම් ඇඳන් දඟලන සුද්දියොත් සාරියක් ඇන්දම අමුතුම ලස්සනක් එනවා කියල....දැක්කේ නැද්ද අර වල් ගෑනිත් සාරියක් ඇඳලා ඩීසන්ට් වෙලා හිටියා...:P

    ehema kiyannat ba ban itin unge weather ekata galapena adum thamai un adinne. Api ehe giyata naginne apita witarai unta eka normal deyak.
     

    Nohim Ys

    Well-known member
  • සාරිය කියන්නේ කෙල්ලක්ගේ වැහෙන්න තියෙන තැන් වැහිලා පේන්න ඕන තැන් පේන ලස්සනම ඇඳුමක්. සුදු උස ටිකක් කෙට්ටු කෙල්ලෙකුට ඒක ඇන්දුවහම ආයේ කියලා වැඩක් නෑ. මාර ලස්සනයි.

    හරියට හරි සහෝ....සාරියක් ඇඳලා යන ලස්සන කෙල්ලෙක් දැක්කම හිතට දැනෙන හැඟීම උනත් වෙනස් නේ,කොට සාය කෑල්ලක් ඇඳලා ඔක්කොම පෙන්නගෙන යන ඒවා දැක්කම එන හැඟීමට වඩා...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: