පර්ෆියුම් එකක් නැතුව උඹ හිතුවැයි හම සුදු වුනාම මිනිස්සු සුවඳ ගහනව කියල![]()
හමේ පාට වැඩක් නෑ ඔක්කොම මිනිස්සු කුණු ගඳයි
සුද්දො නිග්ගො අපි ඔක්කොම ගාව එන ගඳ නං දාඩිය ගඳ
![]()
මාත් ඕක හිතුවා බන් ඒත් රට ඉදන් එන ලංකන් කාරයො ලග නෑ ඒකමමනම් හිතන්නෙ එයාපෝර්ට් එකේදි සේරටම ගහනවා එයාෆ්රෙශ්නර් එකක්..විශබීජ නාශකයක් වගේ..
හම්මෝ මේ සුවද හොදයි වගේDolce & Gabbana Perfume
ලංකාවේ original එක Rs. 8,000 - 9,000 වගේ වෙනවා 150ml.
හ්ම්ම්ඕකට කියන්නේ පිටරට_සුවන්ද කියලාපිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා නේද?
බොය්ට ප්රස්නයක් වෙන්නත් පුළුවන් ඕවගෙන් හැබැයි![]()
තෑන්ක්ස් බොසාඕකට කියන්නේ පිටරට සුවන්ද කියලා පුටා. මේ ත්රෙඩ් එක කියවන්න ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන්.
http://www.elakiri.lk/forum/showthread.php?t=1634652
බුදු අම්මෝ යකෝ ඒ ත්රෙඩ් එකඕකට කියන්නේ පිටරට සුවන්ද කියලා පුටා. මේ ත්රෙඩ් එක කියවන්න ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන්.
http://www.elakiri.lk/forum/showthread.php?t=1634652
ප්ලේන් එකේ අතේ ගගහා ඇවිත් රෙදි වල ගෑවිච්ච කැරි ගඳ බොට සුවඳද..?![]()

ඕකට කියන්නේ පිටරට සුවන්ද කියලා පුටා. මේ ත්රෙඩ් එක කියවන්න ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන්.
http://www.elakiri.lk/forum/showthread.php?t=1634652

Pana giya Utto kiyawanna gaththa welema hina gihin..

අපි දන්නැති අකුරුත් තියනවා ඒකෙPana giya Utto kiyawanna gaththa welema hina gihin..
![]()
පර්ෆියුම් එකක් නැතුව උඹ හිතුවැයි හම සුදු වුනාම මිනිස්සු සුවඳ ගහනව කියල![]()
හමේ පාට වැඩක් නෑ ඔක්කොම මිනිස්සු කුණු ගඳයි
සුද්දො නිග්ගො අපි ඔක්කොම ගාව එන ගඳ නං දාඩිය ගඳ
![]()
මරුසිරා;22440286 said:බොක දාල ටිෂු වලින් සැහෙන කාලයක් පුක පිස්සම ඔය ගන්දය එනවා බන්
ඕනනම් උබත් ට්රයි කරලා බලපන්![]()
Dolce & Gabbana Perfume
ලංකාවේ original එක Rs. 8,000 - 9,000 වගේ වෙනවා 150ml.