සුද්දොන්ගේ ශක්ති සංස්තිථි නියමය බිඳ වැටෙයි. 😍😍

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඉතින් හැම පාරකටම සැරයක් භෞතික ශක්තිය චාලක ශක්තිය ලෙස එකතු වෙනවා. ඒක හානි වෙනව අර ප්ලේට් එක උඩට යනකොට.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපේ එකෙකුත් මේකක් order කරල බ‍ං ඩොලර් නැති මේ වෙලාවේ. 🤣🤣🤣

    ඈතකට ගියානම් ටිකට් අරන් පෙන්නුවෑකි මැජික්. හිපි සුද්දෙක්ගෙන් ඩොලර්ම කඩාගන්න බැරි වෙන එකකුත් නෑ.
     
    • Like
    Reactions: wawula

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඈතකට ගියානම් ටිකට් අරන් පෙන්නුවෑකි මැජික්. හිපි සුද්දෙක්ගෙන් ඩොලර්ම කඩාගන්න බැරි වෙන එකකුත් නෑ.
    මේකට පුදුම demand එකක් නෙ බං තියෙන්නේ 😂😂😂