සුද්දො හරි හොදයි බන්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
hari hari ithin ochchara irisiyawen palenna deyak nane...:dull::dull:

un kohomath lankawe kellonta wada lassanai.:nerd::dull:

Apo ow ow..makeup walata pinsiddawenna lassanai.ape rate kello ehemada?natural beauty ekak thiyenne..:P
 
මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සුද්දා උඹ දැක්ක ගමන් හිතන්ඩ ඇති එච්චර බලපෑමක් කරන්ඩ බෑ මුට කියලා

    3025-if-you-know-what-i-mean.png

    අද මන් පැල්මඩුල්ලෙන් නැග්ග බන් CTB එකට :yes: කහවත්තෙන් නැග්ග සුද්දෙකුඉ සුද්දියෙකුඉ :yes: සුද්දී ඉටි රූපේ වගේ බන් මට කලන්තේ වගේ බන් ඒක දැකපු වෙලාවේ :yes: මගේ එහාපැත්තෙ සීට් ඒක හිස් සුද්දී එතන වාදී උනා ;) මන් වෙව්ලලා ගියා බන් නිකන් අගේ මයිල් කෙලින් උනා :yes: සුද්ද හිටගෙන :sorry: මන් සුද්දට සිඉට් ඒක දුන්න සුද්ද කිව්ව no no no problem කියල මන් ok thanks කියල අබිලිපිටියට එනකල් සුද්දී එක්ක ආව :yes: @රිදෙයි :lol:

    හොද වෙලාවට සුද්දි පොඩ්ඩක් කතා කරේ
    yes no තේරෙනවා නෙ උබලට
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    Podi Silva - පොඩි සිල්වා;18027359 said:
    හොද වෙලාවට සුද්දි පොඩ්ඩක් කතා කරේ
    yes no තේරෙනවා නෙ උබලට

    palayan biyiyoo yanna :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹ සුද්දී ලඟින් වාඩි වෙලා ආවම මයිල් කෙලින් වෙනවා නම් ඒ යකින්නියක්...
    ඒ වගේම සුද්ද උඹ ලඟින් හිටගෙන හේත්තුව දාගෙන එන්න ඇත්තේ උඹට..
    ඒ කියන්නේ සුද්දට උඹ දැකල ආස හිතෙන්න ඇති...
    සුද්දී සද්ද නැතිව එන්න ඇත්තේ, අමාරුවෙන් ඉන්න ඇත්තේ bloody smell කියල හිත හිත...
    සුදු පාටට දැක්කම උඹ හිතුවේ මාෂ් මෙලොස් කියලද පොඩි එකෝ....
    ලංකාවේ ඉන්න සිංහල කෙල්ලොන්ගේ තියෙන කිසිම ලස්සනක් සුද්දියෝ ගාව නැහැ..
    අනික උන් පුක හෝදන්නෙත් නැහැනේ...
    උඹට වෙන්නේ A/L ටියුට්‌ වලින් ඒකිගේ පුක පිහිද පිහිද ඉන්න තමයි...:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Apo ow ow..makeup walata pinsiddawenna lassanai.ape rate kello ehemada?natural beauty ekak thiyenne..:P

    අපේ උන්ගෙ කොහෙද නැචුරල් බියුටිය... :lol::lol:
    මූන විතරයි ලස්සන ... කද කොටේ වගේ... :frown:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මම ලැප් එකේ ඇරෝ කී වලින් හෙමින් හෙමින් ත්‍රෙඩ් එක පහලට අරගෙන බැලුවේ... එහෙම බලද්දී මේ පින්තුරේ ඉන්න එකාගේ ඔලුව දැක්කේ අරක වගේනේ බං....:(:(:(:( අර අරක තියෙන්නේ, චු කරන එක...
    අන්න ඒ වගේ දැක්කේ බං...
    මම පවු බං...:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද මන් පැල්මඩුල්ලෙන් නැග්ග බන් CTB එකට :yes: කහවත්තෙන් නැග්ග සුද්දෙකුඉ සුද්දියෙකුඉ :yes: සුද්දී ඉටි රූපේ වගේ බන් මට කලන්තේ වගේ බන් ඒක දැකපු වෙලාවේ :yes: මගේ එහාපැත්තෙ සීට් ඒක හිස් සුද්දී එතන වාදී උනා ;) මන් වෙව්ලලා ගියා බන් නිකන් අගේ මයිල් කෙලින් උනා :yes: සුද්ද හිටගෙන :sorry: මන් සුද්දට සිඉට් ඒක දුන්න සුද්ද කිව්ව no no no problem කියල මන් ok thanks කියල අබිලිපිටියට එනකල් සුද්දී එක්ක ආව :yes: @රිදෙයි :lol:

    උඹ කලන්තෙන් හිටපු බව සුද්දට තේරෙන්න ඇති...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Apo ow ow..makeup walata pinsiddawenna lassanai.ape rate kello ehemada?natural beauty ekak thiyenne..:P

    mekeup dala yanne na godak un. ehema inne godak russian un thamai.
    anyway oya french, italian un ekka ape un lagin wath thiyanna ba. ridei™