සුද්දෝ සහ ත්‍රීවිල්....

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    සවුත් ඇප්රිකන් ඩබලක්.

    තව ටික දවසකින් සුද්දො එලවන ත්‍රීවීල් වලට ඕනකමින් හැප්පිලා ගාන කඩන්න පෙළඹෙයි.
    ------ Post added on May 24, 2023 at 11:31 PM

    සිරිලන්කන් ඔන්ටපනර්
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    නෑ මූ අහන්නෙ මන් හිතන්නෙ, කොහෙන්ද එක පාරටම ත්‍රීවීල් ලය්සන් එකක් මෙහෙම ටෙම්පෙරර්ය් හදාගන්නෙ කියලා..ඒක නිකන් පිටරටක සැහැල්ලු වාහන ලයිසන් තිබිලා එක පාරටම මෙහෙ ඇවිල්ලා බර ලයිසන් ටෙම්පරරි හදාගත්තා වගේ නේද කියලා. මොකද මේකත් අමුතුම වාහන වර්ගයක්නෙ.. වෙනම ලයිසන් ඕනෙ
    හරියට හරි මම ඇහුවේ මේක තාමා,,, ඒ රටවල් වල ත්‍රීවිල් එලවන්න license නැතුව මෙහෙ කොහොමද ත්‍රීවිල් එලවන්න හදාගන්නේ කියලා,
    ලංකාවේ එවුන්ටත් බැනේ bike හරි සැහැල්ලු වාහන හරි එකකින් ත්‍රීවිල් පදින්න
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ඕකුන්ට පොදු ස්ථානවල සිගරට් බොන්න ගංජා ගහන්න බියර් බිබී පාරේ යන්න ඕන හුත්තක් පුළුවන්. ප්ලාස්ටික් සර්ජරි එකක් කරන් ආව නම් ෆුල් සැපක් ගන්න තිබ්බ ලංකාවේ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ThreeWheels දෙන්නෙ tuktukrental.com එකෙන්. ඔක්කොම documents company එක ගානෙ කරල දෙනව. සුද්දොන්ව රස්තියාදු කරන්නෙ නෑ. Tuk එකක් rent කරහම drive කරන්න කියල දෙනව උන්ම lectures දාල. තව e tuktuk මුන් හොදට maintain කරනව. දවසට $25ක් tuk එකක් rent කරන්න. ඒ එක tuk එකක්වත් company ඒව නෙමේ. සාමන්‍ය minissunge ඒව. Company එකට දාල තියෙන්නෙ ඒකට commission එක දෙනව.

    Tuk rent කරන උන්ගෙ whatsapp group එකක් තියනව. Tuk එකක් rent කරහම උන්ව whatsapp group එකට add කරනව එතකොට එක එක සුද්දො යන තැන් වල photos places එහෙම group එකේ share කරනව ඒව දැකල අනිත් සුද්දොත් ඒ places වලට යනව.

    මම දකින විදිහට හොදට කරන් යන company එකක්.
    අනික දවසකට ඔය group එකේ 200ක් විතර tuk තියනව. එතකොට බලපන් income එක දවසකට. $25*200 = $5000 යි දවසෙ gross income එක. ඉස්සරහට තව වැඩි වෙයි. මොකද ලංකාවට එන young කොල්ලො කෙල්ලො කැමතී tuk එකක් පැදල ආතල් එකක් ගන්න. ඒක උන්ට වෙනම ආතල් එකක්. ගත්තොත් අඩුම දවස් 10කටවත් උන් ගන්නව.

    ඕකුන්ට පොදු ස්ථානවල සිගරට් බොන්න ගංජා ගහන්න බියර් බිබී පාරේ යන්න ඕන හුත්තක් පුළුවන්. ප්ලාස්ටික් සර්ජරි එකක් කරන් ආව නම් ෆුල් සැපක් ගන්න තිබ්බ ලංකාවේ
    ඕක වැඩියෙම කරන්නෙ russian එවුන් වෙන රටවල් වල උන් නං එගෙම නෑ ගොඩක් දුරට. උන් කිසිම respect එකක් නෑ.
    ------ Post added on May 25, 2023 at 6:33 AM
     
    • Like
    Reactions: elakiri_boy_22

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සුද්දෝ පරිස්සමෙන් පදිනවා අපේ ගොතයන්ට වඩා🤦
    මගුලක් පරිස්සමෙන්
    වමෙන් විල් එකක ආපි සුද්දියෙක් කැපුව යකො දෙහිවල හරියෙදි බලන්නෙවත් නැතුව දකුනට
    මමත් දකුනට කපල බේර ගත්තෙ වෙලාවට අනික් පැත්තෙ වාහන නැ
    උන්ට බැ ලන්කවෙ ට්‍රැෆික් එකෙ යන්න තෙරෙන්නෙ නැ
     
    • Haha
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    දැන් දකින දකින තැන ලංකාවට ඒන සුද්දෝ ත්‍රීවිල් drive කරන් යනවා, මුන් කොහොමද three wheel එලවන්නේ driving license nathuwa, මේකෙ මොකක් හරි නීතිමය පැත්තක් තියෙනවද?
    Motorbikes නම් කමක් නෑ කියන්න පුළුවන් ඒ රටවලත් bike license තියේන නිසා,නමුත් 3 wheel කොහොමද එලවන්නේ, ලංකාවෙත් bike license එකෙන් 3 wheel එලවන්න බෑ
    බෑ

    දැක්කොත් පොලිසියට කියලා යහපත් පුරවැසියෙක් ලෙස වගකීම ඉටු කරන්න සහෝ. ඕකුන් පිස්සෝ වගේ ගිහින් මරන්න පුලුවන් අපේ ලමයි. සුද්දෝ නිසා උන්ව යවයි අපිට මොනාද ඉතුරු වෙන්නේ මලකුන විතරයි .

    කොටින්ම ලංකාවේ එකෙට පිට රට උගේ ලයිසන් එක්කින් ආවත් මෙහෙ එලවන්න බෑ. එකට වෙනම එකක් තියනව
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    unta sure ungema tuktuk eth mun yanne kandy,ella ali inna ,kandu wala tuktuk walin :P

    @8.36




     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    මගුලක් පරිස්සමෙන්
    වමෙන් විල් එකක ආපි සුද්දියෙක් කැපුව යකො දෙහිවල හරියෙදි බලන්නෙවත් නැතුව දකුනට
    මමත් දකුනට කපල බේර ගත්තෙ වෙලාවට අනික් පැත්තෙ වාහන නැ
    උන්ට බැ ලන්කවෙ ට්‍රැෆික් එකෙ යන්න තෙරෙන්නෙ නැ
    ඔව් උන් වමෙන් එලවල පුරුදු. මටත් ඕක උනා බන් ටික කාලයක් වමෙන් එලවල ඇවිත් මෙහෙ දකුනෙන් එලවන්න ගත්තම ටික දවසක් යනකම් මොලේ අවුල් වෙනවා. හැමවෙලාවෙම මම කටින් මුමුන මුනුන යන්නේ කරන්න ඕනේ දේ හරියනකම්. සමාන්‍ය දෙයක් බන්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    රනිල් හාමුවේ වැඩ තමයි මේවා. කවදාහරි අපේ පොඩි එවුනුත් යටකරන් යාවි.. :frown:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලන්කවට tourism වලින් එන සමස්ත අදායමෙන් ඇති බහුතරය එන්නේ ඒ රට වලින් එන සාමාන්‍ය උන් නිසා නැතුව 5 star හෝටල් වලට එන සල්ලි තීන සෙට් එක නිසා නෙමේ .
    රුසියා ,ukrain උන්ගෙන් අන්තිම අවුරුදු 10-15 ලංකාවට වැඩිම tourism income එක අවේ .

    ලිඳෙන් වතුර බීල මුහුදට ආවඩන සීන් එකක් තීන්නේ ලංකාවේ tourism වල ඉන්න උන්ගේ .
     
    • Like
    Reactions: kingcapton

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සුද්දෝ පරිස්සමෙන් පදිනවා අපේ ගොතයන්ට වඩා🤦
    සුද්දෝ පරිස්සමෙන් රට පාලනේ කරයි අපේ පොන්නයන්ට වඩා🤦
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Keri pandithyek
    Mu
    ඔව් ලංකාවේ දුප්පත් සයිස් එකේ මිනිස්සු ගේ කඩ වලට ගිහින් එක එක කතා ගහලා අඩු කරලා කන්නේ හිගන්නෝ දෙන්නා , ත්‍රීවිල් කාරයෝ ගේ ලගට ගිහින් රු 100 - 200 යන්න අහනවා. පට්ටම හිගන්නෝ දෙන්නෙක්, තව ලංකාවේ ඇවිල්ලා ගිහන විදියට Travel කරන හැටි උපදෙස් දෙනවා. මුන්ගේ තියෙන ඒවාට තමා මි මැස්සේ ඇන්නේ

    මෙතන පොලිස් කාරයා මුන්ගෙන් License බලන්නේ නැහැ


     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕකුන්ට පොදු ස්ථානවල සිගරට් බොන්න ගංජා ගහන්න බියර් බිබී පාරේ යන්න ඕන හුත්තක් පුළුවන්. ප්ලාස්ටික් සර්ජරි එකක් කරන් ආව නම් ෆුල් සැපක් ගන්න තිබ්බ ලංකාවේ
    plastic surgery mokatada glutathione gahaganin.
    Kadda hadagane kaddenma katha karapan
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    බෑ

    දැක්කොත් පොලිසියට කියලා යහපත් පුරවැසියෙක් ලෙස වගකීම ඉටු කරන්න සහෝ. ඕකුන් පිස්සෝ වගේ ගිහින් මරන්න පුලුවන් අපේ ලමයි. සුද්දෝ නිසා උන්ව යවයි අපිට මොනාද ඉතුරු වෙන්නේ මලකුන විතරයි .

    කොටින්ම ලංකාවේ එකෙට පිට රට උගේ ලයිසන් එක්කින් ආවත් මෙහෙ එලවන්න බෑ. එකට වෙනම එකක් තියනව
    apita unath samahara ratawala ape license eken elawanna puluwan masayak vithara.

    babaru anapu ekata uuu pin denna athi deiyonta . balapanko 1.5million views awilla tv eketh ghin fully market una
    lankawa hoda tourists destination ekaka nisa lokenma wiews lbenawa enisa youtube karayo sahenna enawa. awulak na depaththatama hondayi.
    ------ Post added on May 25, 2023 at 2:46 PM
     
    • Like
    Reactions: Psiko