සුද්දෝ සහ ත්‍රීවිල්....

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දැන් දකින දකින තැන ලංකාවට ඒන සුද්දෝ ත්‍රීවිල් drive කරන් යනවා, මුන් කොහොමද three wheel එලවන්නේ driving license nathuwa, මේකෙ මොකක් හරි නීතිමය පැත්තක් තියෙනවද?
    Motorbikes නම් කමක් නෑ කියන්න පුළුවන් ඒ රටවලත් bike license තියේන නිසා,නමුත් 3 wheel කොහොමද එලවන්නේ, ලංකාවෙත් bike license එකෙන් 3 wheel එලවන්න බෑ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    මං හිතන්නෙ driving licence තියන උන්ට මෙහෙන් ටෙම්පරියක් දෙනවා පොඩි ගානක් අරන්.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    ඉතින් අවුලක් නෑනෙ. උන්ට ටෙම්පරියක් දෙනව උන්ගෙ රටේ ඩ්‍රයිවින් ලයිසන් තියනව නං.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    Keri pandithyek
    Mu
    සවුත් ඇප්රිකන් ඩබලක්.

    තව ටික දවසකින් සුද්දො එලවන ත්‍රීවීල් වලට ඕනකමින් හැප්පිලා ගාන කඩන්න පෙළඹෙයි.
    ------ Post added on May 24, 2023 at 11:31 PM
     
    • Sad
    Reactions: Kalegana

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    අනේ කමක් නැ බන් ඩොලර් ගේනවා නම් කොච්චි හරි පදින්න දුන්නට.
    ලංකාවෙ ට්‍රී වීල් අයියලට වඩා හොදට පරිස්සමට උන් එලවනව
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලංකාවෙ ට්‍රී වීල් අයියලට වඩා හොදට පරිස්සමට උන් එලවනව
    එක නම් ඇත්ත. දැකපු ගොඩක් උන් පරිස්සමෙන් යන්නේ. හැබැයි ඕකුන්ට තියන අලි පිස්සුව නිසා එකෙක්ට ලගදීම අලියෙක් ගහනවා..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    නෑ මූ අහන්නෙ මන් හිතන්නෙ, කොහෙන්ද එක පාරටම ත්‍රීවීල් ලය්සන් එකක් මෙහෙම ටෙම්පෙරර්ය් හදාගන්නෙ කියලා..ඒක නිකන් පිටරටක සැහැල්ලු වාහන ලයිසන් තිබිලා එක පාරටම මෙහෙ ඇවිල්ලා බර ලයිසන් ටෙම්පරරි හදාගත්තා වගේ නේද කියලා. මොකද මේකත් අමුතුම වාහන වර්ගයක්නෙ.. වෙනම ලයිසන් ඕනෙ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    එක නම් ඇත්ත. දැකපු ගොඩක් උන් පරිස්සමෙන් යන්නේ. හැබැයි ඕකුන්ට තියන අලි පිස්සුව නිසා එකෙක්ට ලගදීම අලියෙක් ගහනවා..
    ඒක ඇත්ත

    නෑ මූ අහන්නෙ මන් හිතන්නෙ, කොහෙන්ද එක පාරටම ත්‍රීවීල් ලය්සන් එකක් මෙහෙම ටෙම්පෙරර්ය් හදාගන්නෙ කියලා..ඒක නිකන් පිටරටක සැහැල්ලු වාහන ලයිසන් තිබිලා එක පාරටම මෙහෙ ඇවිල්ලා බර ලයිසන් ටෙම්පරරි හදාගත්තා වගේ නේද කියලා. මොකද මේකත් අමුතුම වාහන වර්ගයක්නෙ.. වෙනම ලයිසන් ඕනෙ

    1684951621362.png

    ------ Post added on May 24, 2023 at 11:37 PM
     
    • Like
    Reactions: jamiezue

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සවුත් ඇප්රිකන් ඩබලක්.

    තව ටික දවසකින් සුද්දො එලවන ත්‍රීවීල් වලට ඕනකමින් හැප්පිලා ගාන කඩන්න පෙළඹෙයි.
    ------ Post added on May 24, 2023 at 11:31 PM
    ඒ වගේ සින් එකෙක් තියනව බන්. ඒ සුද්දගේ වීඩියෝ එකෙක් තියනව ඒ වගේ කාරී වැඩක් කරලා සල්ලි ගන්න හදන.
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    නෑ මූ අහන්නෙ මන් හිතන්නෙ, කොහෙන්ද එක පාරටම ත්‍රීවීල් ලය්සන් එකක් මෙහෙම ටෙම්පෙරර්ය් හදාගන්නෙ කියලා..ඒක නිකන් පිටරටක සැහැල්ලු වාහන ලයිසන් තිබිලා එක පාරටම මෙහෙ ඇවිල්ලා බර ලයිසන් ටෙම්පරරි හදාගත්තා වගේ නේද කියලා. මොකද මේකත් අමුතුම වාහන වර්ගයක්නෙ.. වෙනම ලයිසන් ඕනෙ
    සුද්දො කියන්නෙ අපිට වැඩිය දියුණු ජාතියක්, පටගාලා අල්ලගන්නවා. :yes: