දැන් දකින දකින තැන ලංකාවට ඒන සුද්දෝ ත්රීවිල් drive කරන් යනවා, මුන් කොහොමද three wheel එලවන්නේ driving license nathuwa, මේකෙ මොකක් හරි නීතිමය පැත්තක් තියෙනවද?
Motorbikes නම් කමක් නෑ කියන්න පුළුවන් ඒ රටවලත් bike license තියේන නිසා,නමුත් 3 wheel කොහොමද එලවන්නේ, ලංකාවෙත් bike license එකෙන් 3 wheel එලවන්න බෑ