සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    සැහෙන්න සුද්දෝ සෙට් එකක් ලංකාවේ vlog කරනවා නේද නේද මේ දවස් වල.

    උන්ගේ video බලනකොට තේරුණා දෙයක් තමයි අපේ උන් ගොඩක් උන්ට සිම්පල් English sentence එකක් කියාගන්න බෑනේ බන්.
    train station master කෙනෙක්ට වත් බෑනේ බන්. ගොඩක් උන් ප්‍රශ්නයක් ඇහුවම ඇහුනේ නැ වගේ යනවා.
    අරුන් හිතන්නේ උන්ව ignore කරනවා කියලා.

    අවුරුදු 13ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තට වැඩක් නැනේ බන්. සුද්දෙක් පාරක් ඇහුවම ගෝ ලේෆ්ට් ගෝ රයිට් වත් කියන්න බැරි නම්.

    දැන් ඉතින් කියන්න එපා වෙන රටවලත් ඉංග්‍රීසි ගණන් ගන්නේ නැ. උන්ගේ බාසාව තමයි කතා කරන්නේ කියලා. මොකද අපේ අපේ උන්ට සිංහලත් බැනේ. අනික රට යැපෙන්නේ tourism මත නිසා උන් ආවම උන්ට යන්න ඕන පාරක් අහගන්න බැරි නම් වැඩක් තියෙයි ද
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,646
    113
    Piliyandala
    හම්බවෙන විදිහ අනුව තමයි... ඇල්ල පැත්තේ ත්‍රීවිල් පදින කොල්ලන්ට ශේප් එකේ කතා කරගන්න පුලුවන්.

    ගොඩක්ම වෙනව ඇත්තේ සුද්ද කතා කරපු ගමන්ම බයවෙලා කියන්න පුලුවන් දේත් හිර වෙන එකයි. පාවිච්චියට ගන්න අරන් තියපු කඩු මලකඩ කාලා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    බාසාව ඉගනගන්න එක මොන හිසරදයක්ද බන්. ඊට වඩා ලේසී ඇමරිකාවට සින්හලෙන් බැනල හින්දි ෆිල්ම් එකක් බලාගෙන ඉන්න එක
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,662
    21,290
    113
    ඔව් අපේ උන්ගේ කඩ්ඩ අවුල්...මටත් අවුල්...දැන් බලපන් ක්‍රිකට් ටීම් එකේ උනත් ඉන්න උන්....

    අපි ඉන්දියාවේ උන්ට උන් කතා කරන විදිහට කොචෝක් දැම්මට උන්ගේ කඩ්ඩ සෑහෙන හොඳයි අපි හිතනවට වඩා....ක්‍රිකට් ටීම් එකේ උන් බලපන් උන්ගෙයි අපෙයි වෙනස....

    උන්ගේ ගොඩක් ඉස්කෝල ඉන්ග්ලිශ් මීඩියම්
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඔව් අපේ උන්ගේ කඩ්ඩ අවුල්...මටත් අවුල්...දැන් බලපන් ක්‍රිකට් ටීම් එකේ උනත් ඉන්න උන්....

    අපි ඉන්දියාවේ උන්ට උන් කතා කරන විදිහට කොචෝක් දැම්මට උන්ගේ කඩ්ඩ සෑහෙන හොඳයි අපි හිතනවට වඩා....ක්‍රිකට් ටීම් එකේ උන් බලපන් උන්ගෙයි අපෙයි වෙනස....

    උන්ගේ ගොඩක් ඉස්කෝල ඉන්ග්ලිශ් මීඩියම්
    මේක ඇත්ත. උන්ගේ ඇක්සන්ට් එක අවුල් උනාට හිරවෙන්නේ නැතුව ලස්සනට කතා කරනවා.
    උන්ගේත් තරුණ උන්ගේ ඇක්සන්ට් අවුල ලොකුවට නැ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    බාසාව ඉගනගන්න එක මොන හිසරදයක්ද බන්. ඊට වඩා ලේසී ඇමරිකාවට සින්හලෙන් බැනල හින්දි ෆිල්ම් එකක් බලාගෙන ඉන්න එක
    Uba nam mara deemak neda Americawata denne. JR ge le naayek da?🙃🙃
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    සැහෙන්න සුද්දෝ සෙට් එකක් ලංකාවේ vlog කරනවා නේද නේද මේ දවස් වල.

    උන්ගේ video බලනකොට තේරුණා දෙයක් තමයි අපේ උන් ගොඩක් උන්ට සිම්පල් English sentence එකක් කියාගන්න බෑනේ බන්.
    train station master කෙනෙක්ට වත් බෑනේ බන්. ගොඩක් උන් ප්‍රශ්නයක් ඇහුවම ඇහුනේ නැ වගේ යනවා.
    අරුන් හිතන්නේ උන්ව ignore කරනවා කියලා.

    අවුරුදු 13ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තට වැඩක් නැනේ බන්. සුද්දෙක් පාරක් ඇහුවම ගෝ ලේෆ්ට් ගෝ රයිට් වත් කියන්න බැරි නම්.

    දැන් ඉතින් කියන්න එපා වෙන රටවලත් ඉංග්‍රීසි ගණන් ගන්නේ නැ. උන්ගේ බාසාව තමයි කතා කරන්නේ කියලා. මොකද අපේ අපේ උන්ට සිංහලත් බැනේ. අනික රට යැපෙන්නේ tourism මත නිසා උන් ආවම උන්ට යන්න ඕන පාරක් අහගන්න බැරි නම් වැඩක් තියෙයි ද
    මේක හිතා මතා කරන දෙයක් කියලයි මතා පේන්නේ... ප්‍රශ්නයක් ඇහුවා ඒකට උත්තරයක් දුන්නා වෙනුවට, ප්‍රශ්නයට උත්තර දෙන්න බැරුව ඒ වෙනුවට වෙනත් ප්‍රතිචාර දැක්වීම, මාකට් කරන්න පුළවන් බව උන් දන්නවා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    කඩ්ඩ බැරිකම එක හේතුවක්. අතේ යකඩ පොල්ලක් තියන් කඩ්ඩෙන් කතා කරනකොට ඕවා දන්නෙ නැති මිනිස්සු එකපාරටම එක්සයිට් වෙනවා බන්. ඉතින් උන්ට දන්න දේත් පැටලෙනවා. කැමරාවක් කියලා දැනගත්තම සමහරු ඒක නිසාම මගහරිනවා මොකද උන් කැමරා ශයි අය. සමහරුන්ට ලැන්ග්වේජ් එක ඔළුවෙන් මාරු කරන්න ටික වෙලාවක් යනවා. රීබූට් වෙලා ඉවරවෙනකොට ව්ලොග් කාරයා ලඟ නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ඕකට තනිකර වගකීන්න ඕනේ බණ්ඩාරනායක බේසිගේ පුතා. ලස්සනට 1956 වෙනකං ලස්සනට ඉංග්‍රීසියෙන් දුවපු රට උගේ භාෂා පනත නිසා සිංහලෙන් දෙමළෙන් දුවන තත්වයට වැටුණා. ප්‍රධාන නගරයක ඇරෙන්න අනිත් ගම්වල ඉන්න බයියන්ට ඉංග්‍රිසියෙන් භාණ්ඩයක මිල කියාගන්නවත් තේරෙන්නේ නෑ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    වැරදුනාම හිනාවෙයි කියන බය බන්,අරක්කු ටිකක් පොවලා ගනින්,සුද්දත් ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්නේ එදාට තමයි
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and Rochel