සැහෙන්න සුද්දෝ සෙට් එකක් ලංකාවේ vlog කරනවා නේද නේද මේ දවස් වල.
උන්ගේ video බලනකොට තේරුණා දෙයක් තමයි අපේ උන් ගොඩක් උන්ට සිම්පල් English sentence එකක් කියාගන්න බෑනේ බන්.
train station master කෙනෙක්ට වත් බෑනේ බන්. ගොඩක් උන් ප්‍රශ්නයක් ඇහුවම ඇහුනේ නැ වගේ යනවා.
අරුන් හිතන්නේ උන්ව ignore කරනවා කියලා.
අවුරුදු 13ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තට වැඩක් නැනේ බන්. සුද්දෙක් පාරක් ඇහුවම ගෝ ලේෆ්ට් ගෝ රයිට් වත් කියන්න බැරි නම්.
දැන් ඉතින් කියන්න එපා වෙන රටවලත් ඉංග්‍රීසි ගණන් ගන්නේ නැ. උන්ගේ බාසාව තමයි කතා කරන්නේ කියලා. මොකද අපේ අපේ උන්ට සිංහලත් බැනේ. අනික රට යැපෙන්නේ tourism මත නිසා උන් ආවම උන්ට යන්න ඕන පාරක් අහගන්න බැරි නම් වැඩක් තියෙයි ද