Agreed. Ita wada bayanaka de thamai e kaale genapu ideas walin api english igena ganna one naha, hama dema lankawata thaniyama karanna puluwan kiyana idea eka minissunge olu walata damma.ඕකට තනිකර වගකීන්න ඕනේ බණ්ඩාරනායක බේසිගේ පුතා. ලස්සනට 1956 වෙනකං ලස්සනට ඉංග්‍රීසියෙන් දුවපු රට උගේ භාෂා පනත නිසා සිංහලෙන් දෙමළෙන් දුවන තත්වයට වැටුණා. ප්‍රධාන නගරයක ඇරෙන්න අනිත් ගම්වල ඉන්න බයියන්ට ඉංග්‍රිසියෙන් භාණ්ඩයක මිල කියාගන්නවත් තේරෙන්නේ නෑ.