සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඕකට තනිකර වගකීන්න ඕනේ බණ්ඩාරනායක බේසිගේ පුතා. ලස්සනට 1956 වෙනකං ලස්සනට ඉංග්‍රීසියෙන් දුවපු රට උගේ භාෂා පනත නිසා සිංහලෙන් දෙමළෙන් දුවන තත්වයට වැටුණා. ප්‍රධාන නගරයක ඇරෙන්න අනිත් ගම්වල ඉන්න බයියන්ට ඉංග්‍රිසියෙන් භාණ්ඩයක මිල කියාගන්නවත් තේරෙන්නේ නෑ.
    Agreed. Ita wada bayanaka de thamai e kaale genapu ideas walin api english igena ganna one naha, hama dema lankawata thaniyama karanna puluwan kiyana idea eka minissunge olu walata damma.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සැහෙන්න සුද්දෝ සෙට් එකක් ලංකාවේ vlog කරනවා නේද නේද මේ දවස් වල.

    උන්ගේ video බලනකොට තේරුණා දෙයක් තමයි අපේ උන් ගොඩක් උන්ට සිම්පල් English sentence එකක් කියාගන්න බෑනේ බන්.
    train station master කෙනෙක්ට වත් බෑනේ බන්. ගොඩක් උන් ප්‍රශ්නයක් ඇහුවම ඇහුනේ නැ වගේ යනවා.
    අරුන් හිතන්නේ උන්ව ignore කරනවා කියලා.

    අවුරුදු 13ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තට වැඩක් නැනේ බන්. සුද්දෙක් පාරක් ඇහුවම ගෝ ලේෆ්ට් ගෝ රයිට් වත් කියන්න බැරි නම්.

    දැන් ඉතින් කියන්න එපා වෙන රටවලත් ඉංග්‍රීසි ගණන් ගන්නේ නැ. උන්ගේ බාසාව තමයි කතා කරන්නේ කියලා. මොකද අපේ අපේ උන්ට සිංහලත් බැනේ. අනික රට යැපෙන්නේ tourism මත නිසා උන් ආවම උන්ට යන්න ඕන පාරක් අහගන්න බැරි නම් වැඩක් තියෙයි ද
    නිදහස් අධ්‍යාපනය නවත්තන්න කාලෙ හරි. ඕකෙ වටිනාකමක් නෑ අවුරුදු 70ක් නිකන්ම දිලා. නිකං දෙන ඔක්කොම නවත්තන්න කාලෙ හරි. ලංකාවේ නිකම්මු වැඩී
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අවුරුදු 17ක් ඇමරිකාවේ හිටපු උන් කතාකරන ඉංග්‍රීසි ගැන හිතුවම ඕවා එච්චර දේවල් නෙවෙයි .
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අවුරුදු 17ක් ඇමරිකාවේ හිටපු උන් කතාකරන ඉංග්‍රීසි ගැන හිතුවම ඕවා එච්චර දේවල් නෙවෙයි .
    Ai Uba hituwada ehe parliament eke hitiya kiyala .Mudiya arinna wahanna English oni na ban .Anika ganak kiyanna unath puluwan ne agili walin pennala 🤣
     
    • Haha
    Reactions: dilann

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Ai Uba hituwada ehe parliament eke hitiya kiyala .Mudiya arinna wahanna English oni na ban .Anika ganak kiyanna unath puluwan ne agili walin pennala 🤣
    ලංකාවෙ බල්ලෙක් ඇමරිකාවට අරං ගිහිං අවුරුදු 17ක් හිටියත් ඔයිට වඩා ඉංග්‍රීසි තේරෙයි යකෝ.. ගූ හට්ටයක් නෙ තනිකර.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,021
    113
    කැමාරා එකක් ඉස්සරා කතාකිරිම > ඉංගිරිසි නොදන්නා කම
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපි අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන. ආඩම්බර ජාතියක්. අපේ යක්කයන්ට යටයි මුලු ලොකෙම. ලොකෙන් උතුම් රට. සාගරේ මුති ඈටය. මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි. පින්කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා. පර සුද්දෝ එලවපු අපේ හින්ගල ලේ. ආදී සින්හලුන් පිට දීප දේස ජයගත්තා. කොහොමද අපේ සීගිරිය, වෑවු දාගෑබ්, ආයුර්වේදේ, සුද්දො කවදා මේ තත්වෙට ඒවිද!

    ඉතින් අපිට මොන රෙද්දටද ඉන්ග්‍රීසි, හරිනම් මුලු ලොකේම සින්හල ඉගෙනගන්න ඕන.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    English puluwan unata accent eka therenne naha samaharunge.

    Lankawe un english katha karama unge accent eka samahara vloggerslata therenneth naha.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලංකාවෙ බල්ලෙක් ඇමරිකාවට අරං ගිහිං අවුරුදු 17ක් හිටියත් ඔයිට වඩා ඉංග්‍රීසි තේරෙයි යකෝ.. ගූ හට්ටයක් නෙ තනිකර.
    Api danne nane ban hariyata mu smahara wita goluwek wage act karla suddo rawattala higa kawada danne ne .Mun danne eka witara ne .Horakanni higakannai
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔව් අපේ උන්ගේ කඩ්ඩ අවුල්...මටත් අවුල්...දැන් බලපන් ක්‍රිකට් ටීම් එකේ උනත් ඉන්න උන්....

    අපි ඉන්දියාවේ උන්ට උන් කතා කරන විදිහට කොචෝක් දැම්මට උන්ගේ කඩ්ඩ සෑහෙන හොඳයි අපි හිතනවට වඩා....ක්‍රිකට් ටීම් එකේ උන් බලපන් උන්ගෙයි අපෙයි වෙනස....

    උන්ගේ ගොඩක් ඉස්කෝල ඉන්ග්ලිශ් මීඩියම්
    India wala Swami la bana kiyanneth English walin ban
    Sadh Guru, Swami Nithyananda

    Agreed. Ita wada bayanaka de thamai e kaale genapu ideas walin api english igena ganna one naha, hama dema lankawata thaniyama karanna puluwan kiyana idea eka minissunge olu walata damma.
    Rata English walin lassanata diwwa kiyana eka nam boru..
    Issara telegram ekak awama gam wala minissu gama wate duwanawa kiyala nam ape thaththa kiyanawa.

    Habai English igena ganna one ne kiyana attitude eka apu eka tamai awula
    ------ Post added on Mar 8, 2022 at 12:14 PM
     
    • Like
    Reactions: NaiRobi

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    India wala Swami la bana kiyanneth English walin ban
    Sadh Guru, Swami Nithyananda

    Rata English walin lassanata diwwa kiyana eka nam boru..
    Issara telegram ekak awama gam wala minissu gama wate duwanawa kiyala nam ape thaththa kiyanawa.

    Habai English igena ganna one ne kiyana attitude eka apu eka tamai awula
    ------ Post added on Mar 8, 2022 at 12:14 PM
    They have a global fan base 🤣
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    හෙන ලොකුකමක්නෙ ඉංග්‍රිසි පීරියඩ් එක කට් කරන එක. කැම්පස් සිලෙක්ට් වෙන්නෙ ඔය ඉංග්‍රිසි බැරුව. තව මොන කතාද
     
    • Like
    Reactions: this_is_doge

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං නම් හිතන්නේ අපේ එවුන්ට කඩ්ඩ බැරි නැහැ
    සුද්දොන්ගේ accent එක තේරෙන්නේ නැතුව ඇති.
    මටත් ඕක ඉස්සර තිබුණා. news channel බලන්න ගත්තට පස්සේ හරි ගියා
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Rata English walin lassanata diwwa kiyana eka nam boru..
    Issara telegram ekak awama gam wala minissu gama wate duwanawa kiyala nam ape thaththa kiyanawa.

    Habai English igena ganna one ne kiyana attitude eka apu eka tamai awula
    ------ Post added on Mar 8, 2022 at 12:14 PM
    Ow rata english walin lassanata diwwe naha. Eth english walin free education patanganna thibuna chance eka nathiwuna.

    හෙන ලොකුකමක්නෙ ඉංග්‍රිසි පීරියඩ් එක කට් කරන එක. කැම්පස් සිලෙක්ට් වෙන්නෙ ඔය ඉංග්‍රිසි බැරුව. තව මොන කතාද
    Api iskole yaddith kadda puluwan wena eka chater deyak wage salakuwe. Hadissiyewath kada wachanayak kiyawunoth joke kotiyai. E wagema un campus awilla course eka follow karanna baruwa anatha wuna. Samahara hodata wada puluwan untath campus ekedi hariyata igenaganna bariwuna kadda prashne nisa.
    ------ Post added on Mar 8, 2022 at 12:45 PM
     
    • Like
    Reactions: FalconX and Pan-X

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    We need to introduce good English teachers 1st. Thailand wala karanawa Wage foreign English teachersla Sri Lankawata genanna one. Best way to learn a language is learning it from a native speaker. There are westerners who likes to volunteer on this matter. Just give them visa and accomadation :)

    I'll give you an example :- imagine learning Sinhala from an European ? Do you think you will learn it in the right way ? My answer is no. It's always good to learn a language from a native speaker.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ

    Api iskole yaddith kadda puluwan wena eka chater deyak wage salakuwe. Hadissiyewath kada wachanayak kiyawunoth joke kotiyai. E wagema un campus awilla course eka follow karanna baruwa anatha wuna. Samahara hodata wada puluwan untath campus ekedi hariyata igenaganna bariwuna kadda prashne nisa.
    ------ Post added on Mar 8, 2022 at 12:45 PM
    ඒක ඇත්ත. මෝඩ මානසිකත්වය.