සුදාත්තිට මේ තරම් ආදරයක් සුදාම්මියෝ... 😍😍😍

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :( :( :( :love:

    DCe1N6cXoAEH8Sq.jpg
    kawda ade meya
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ubath burgers tikakwath order karapan kellage gedaratath ekka
    මම ප්ලෑන් කරන් හිටියේ පිසා ගෙනල්ල දෙන්න බන් එහාට. කොහෙද ප්ලෑන් කරද්දී ඒගොල්ලෝ දීල ඉවරනේ. දැන් මම මොනවද දෙන්නේ කියල මේ කල්පනා කරන්නේ. 😖
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka
    මම ප්ලෑන් කරන් හිටියේ පිසා ගෙනල්ල දෙන්න බන් එහාට. කොහෙද ප්ලෑන් කරද්දී ඒගොල්ලෝ දීල ඉවරනේ. දැන් මම මොනවද දෙන්නේ කියල මේ කල්පනා කරන්නේ. 😖
    ප්රමාදය පසුතැවීමට හේතු වේ.
    කරන දෙයක් ඉක්මනට කරපන් 😀
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113

    මම ප්ලෑන් කරන් හිටියේ පිසා ගෙනල්ල දෙන්න බන් එහාට. කොහෙද ප්ලෑන් කරද්දී ඒගොල්ලෝ දීල ඉවරනේ. දැන් මම මොනවද දෙන්නේ කියල මේ කල්පනා කරන්නේ. 😖
    දරුවෙන් දීපන් හිටං... ඔය ආපු වෙලාවක අල්ලගෙන....